Solid Ground Life Insurance

Solid Ground Life Insurance

Share

02/13/2023

75 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ හවුල්කාරිත්වය ඉස්මතු කරමින් ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා අභ්‍යාසයක්.

අමෙරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසය හෙවත් CARAT 2023 පුහුණු නාවික අභ්‍යාසය පසුගිය 19 වනදා ආරම්භ විය. එහි සමාරම්භක අවස්තාව කොළඹ වරාය පරිශ්‍රයේ සහ ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගණයේදී පැවැත්විණි. CARAT Sri Lanka යනු කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වයන් පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම මෙන්ම සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සහ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සංරක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික අභ්‍යාසයකි. මෙම ද්විපාර්ශ්වික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සහභාගී වනු ඇත. ඉන්දු-පැසිෆික් කලාපයේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන සමුද්‍ර ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් එක්ව ක්‍රියා කිරීමෙන් හවුල්කරුවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ ක්‍රීඩා, සංස්කෘතික සහ තොරතුරු හුවමාරු හරහා සබඳතා ගොඩනඟා ගැනීමට CARAT සැලසුම් කර ඇත...

වැඩි විස්තර සඳහා: http://bit.ly/3XYgNoB

09/24/2019

Being a life insurance agent has its rewards and rewards! Helping to secure the future of families has great financial benefits.

Want your business to be the top-listed Finance Company in Hollywood?
Click here to claim your Sponsored Listing.

Address


2450 Hollywood Boulevard Ste. 401
Hollywood, FL
33023__

Opening Hours

Monday 8am - 5pm
Tuesday 8am - 5pm
Wednesday 8am - 5pm
Thursday 8am - 8pm
Friday 8am - 8pm
Saturday 8am - 8pm
Sunday 9am - 8pm