Thanu's Kitchen

Thanu's Kitchen

Share

Photos from Thanu's Kitchen's post 15/07/2026

Customer Order 💖🥰

💥Kottu & Rice Sawan (3pax)

Grab Your Order Now

Call Us 📞+40 773 936 521

Photos from Thanu's Kitchen's post 10/07/2026

💥 අමතක කරන්න එපා අපේ WEEKEND PROMOTION එක! 💥

හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු අපේ සති අන්ත ප්‍රමෝෂන් එක මේ සතියෙත් ක්‍රියාත්මකයි! 😍

ගිය සතියේ ගන්න බැරි වුණ අයට මේ සතියේ අනිවාර්යයෙන්ම රස බලන්න පුළුවන්
අපි මේ සතියේ ඇණවුම් භාරගැනීම දැන් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඉක්මන් කරන්න, ඔයාගේ ඇණවුම අදම අපිට එවන්න. 📲✨

📍 Bucharest හි සිටින ඔයාලා හැමෝටම රසම රස Rice පොඩ්ඩා එකක් කන්න අපිට දැන්ම Message එකක් දාන්න!

📞 0773 936 521

Want your business to be the top-listed Bakery in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Galle