Ceylon Kottu Hub

Ceylon Kottu Hub

Share

07/06/2026

Feel the Taste! 🍗🌶️

නියම ශ්‍රී ලාංකීය කුළුබඩු රසයෙන් පදම් වුණු, දුම් දමන කොත්තු පිඟානක් උඩට රසම රස සෝස් එකක් ගාපු චිකන් ලෙග් එකක්... 😋

මේ රස පාරාදීසය අත්විඳින්න අදම Ceylon Kottu Hub එකට කතා කරන්න 👇
📞 Contact Us:
+40 799 549 941
+40 766 446 905

Delivery charges-
within 5km - 10 lei
within 10km - 15 lei
more than 10km - 1.5 lei per km

🔴 Bucharest ඇතුළත ඉන්න අයට Cash on Delivery (COD) පහසුකමද තියෙනවා! කෑම ලැබුණට පස්සේ සල්ලි ගෙවන්න විතරයි තියෙන්නේ.

05/06/2026

රෝමේනියාවේ ඉඳන් ලංකාවේ රහට සුපිරි චිකන් කොත්තුවක් කන්න ආසද? 🇱🇰🇷🇴
කටට සැරට, දුම් දාන, ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් රහ ඒ විදිහටම බුකාරෙස්ට් (Bucharest) වල ඉන්න ඔයාලට දැන් අපෙන් ගන්න පුළුවන්! 🤤

වැඩ ඇරිලා මහන්සි වෙලා ගෙදර ආපු වෙලාවට, නැත්නම් වීකෙන්ඩ් එකේ සෙට් වෙන වෙලාවට බඩ පිරෙන්න කන්න නියම පාරක්...

🍗 1KG Chicken Kottu - 60 LEI පමණයි!
🛵 Bucharest ඇතුලත ඕනෑම තැනකට ඉක්මනින්ම ඩිලිවරි කරලා දෙනවා.

ආයෙ දෙපාරක් හිතන්න එපා, අදම කෝල් එකක් දීලා ඔයාගේ කොත්තුව ඕඩර් කරගන්න! 👇

📞 Contact Us:
+40 799 549 941
+40 766 446 905

Delivery charges-
within 5km - 10 lei
within 10km - 15 lei
more than 10km - 1.5 lei per km

04/06/2026

බුකරස්ට් ඉන්න කොත්තු ලවර්ස්ලට මෙන්න සුපිරිම ආරංචියක්! 🇱🇰🇷🇴

රට ඉද්දි රෑට ටකරං සද්දෙත් එක්ක ලංකාවේ කඩේකින් උණු උණුවෙන් කාපු කොත්තු රස මතක් වෙනවා නේද? අන්න ඒ නියම ලංකාවේ ස්පයිසි රසට, බඩ පිරෙන්න කන්න දැන් ඔයාලට බුකාරෙස්ට් වලදීම Chicken Kottu ලැබෙනවා!

- පිරිසිදුවට, රසට හදපු 01 KG කොත්තුවක් 60 LEI වැනි මුදලකට!
-🛵 Bucharest ඇතුලත Delivery පහසුකම්ද සහිතයි! (ඕනෑම තැනකට)

ලංකාවේ සැබෑ රස උණු උණුවෙන්ම රසවිඳින්න, සති අන්තයේ යාළුවෝ, පවුලේ අය එක්ක සෙට් වෙලා බඩ පිරෙන්න කන්න දැන්ම අපිට කෝල් එකක් දීලා ඔයාගේ ඕඩර් එක කියන්න.

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න:
+40 799 549 941 / +40 766 446 905
CEYLON KOTTU HUB

Delivery charges-
within 5km - 10 lei
within 10km - 15 lei
more than 10km - 1.5 lei per km

🌶

30/01/2026

Ceylon kottu hub 🇱🇰🇹🇩

Want your business to be the top-listed Food & Beverage Service in Bucharest?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Bucharest
010011

Opening Hours

Monday 10:00 - 08:00
Tuesday 10:00 - 08:00
Wednesday 10:00 - 08:00
Thursday 10:00 - 08:00
Friday 10:00 - 08:00
Saturday 10:00 - 08:00