2M smart guide

2M smart guide

Share

12/01/2026

සලකා බැලීම (Consideration)

මේ කාලයේදී පාරිභෝගිකයෝ ඔබේ නිෂ්පාදනය පිළිබඳව හොදට හොයලා බලනවා .වෙනත් සමාන නිෂ්පාදන සමඟ ඒ පිළිබඳ සැසඳීම සිදු කරනවා.මේවගෙන් ඔවුන්ට අවසාන තීරණය ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබේනවා

සරලවම කියනවනම් මේයාගෙන් මම ගන්නවාද නැද්ද කියල තිරනය කරනවා
මොනවගේ දේවල්ද මේ අය බලන්නේ

Review කියවීම
Quality හොඳද? කියලා බලන එක
වෙනත් සමාන products සමඟ compare කරන එක

ඔයාගේ content එකෙන් ඔවුන්ගේ සැක මකා දාන්න පුළුවන් නම්, ඔවුන් next stage එකට (Decision) යනවා.

Consideration Stage එකේදී ඔයාගේ content එකෙන් කරන්න ඔනේ දේවල් මේවගේ වෙන්න ඔනේ

✔ මිලදී ගැනිමට තියන බය නැති කරන්න ඔනේ කිරීම
✔ Trust build කිරීම
✔ “මේක හොඳ choice එකක්” කියලා අගවන්න ඔනේ

ප්‍රධාන Content වර්ග

Reviews
Comparisons (සැසඳීම්)
How-to videos
FAQ (ප්‍රශ්න අහන එවා සහ උත්තර එවට දේන )

මේක ගැන හිතාගන්න
ඔයා restaurant එකකට ගියා කියලා හිතන්න.
Menu එක බලලා, photos බලලා, reviews කියවලා,
“අද මේ dish එක try කරමු” කියලා තීරණය කරන මොහොත.

ඒ මොහොත තමයි Consideration,
දැන් බලමු කරන්න පලුවන් Content 4ක්

1.සැසඳීමේ Content

ඔයාගේ product / service එක
market එකේ වෙන options වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා පෙන්වන content.

2.Proof Content (Reviews වෙනුවට Evidence)

Public comments නැතිව
trust build කරන content
(මේක ගැන වෙනම පොස්ට් එකක් දාන්නම් මොකද ඉස්සරහට buy කරාට comments දාන එක අඩු වෙනවා මිනිස්සු කැමති නැ )

3.Educational Content (උගන්නන Content)

Sell නොකර
explain කරන content

4.Risk Removal Content (බය නැති කරන Content)

Customerගේ හිතේ තියෙන බය නැති කරන content
product එක ගත්තොත් problem එකක් වෙන්නේ නෑ කියලා feel වෙනවා

Want your business to be the top-listed Travel Agency in Bucharest?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bucharest