Top Star Restaurant
25/08/2021
ගෙදර රසට දවල් කෑම අපෙන් ඇරෙන්න වෙන කොහෙන්ද.
අද විශේෂ රසම රස නෙලුම් අල සහ තෙබු කොළ සම්බෝලය.
ඕඩර් කරලා ගෙන්න ගන්න කෝල් කරන්නකෝ 3002 2050
23/08/2021
කමුද දවල්ට රසම රස බත් එකක්.
ඇවිල්ල කන්නත් පුළුවන්, ගෙන්නගෙන කන්නත් පුළුවන්
රතු හාලේ බත් එක්ක කට්ට කරවල තෙල් දාලා පොල් සම්බෝල 👨🍳🥰
22/08/2021
ගෙදරින් පිට හිටියත් ගෙදර රසට දවල්ට බත් කටක් කන්න ගොඩ වෙන්නකෝ ඔබේම වගේ තියෙන අපේ ගෙදරට
වැඩි විස්තර සදහා අමතන්න 30022050 / 445520500
19/08/2021
Craving for something special this weekend, Try our Lamprais
All the curries that you crave in one package.
Order through Talabat
Call us on 30022050 to order and more details.
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Behind Capital Police Station, Umm Ghuwailina
Doha
Opening Hours
| Monday | 09:00 - 00:00 |
| Tuesday | 04:00 - 00:00 |
| Wednesday | 04:00 - 00:00 |
| Thursday | 04:00 - 00:00 |
| Friday | 04:00 - 00:00 |
| Saturday | 04:00 - 00:00 |
| Sunday | 04:00 - 00:00 |