Krystal Events

Krystal Events

Share

12/06/2026
Photos from Krystal Events's post 01/06/2026

🌸 " Gypsies සුමිහිරිපානේ” 🌸

“Gypsies සුමිහිරිපානේ concert ඵක” ගැන ආපසු හිතන විට අපේ හදවත පිරෙන්නේ කෘතඥතාවයෙන්. ❤️

Krystal Events හි අපේ අරමුණ කවදාවත් concert සංවිධානය කරලා ලාභයක් ලබාගැනීම නොවෙයි. අපේ අරමුණ මිනිසුන් එකට එකතු කරලා, අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරමින් community එකට යමක් ආපසු ලබාදීමයි.

Tickets මිලදී ගත් සියලු දෙනාටත්, sponsorsලාටත්, අප සමඟ මේ ගමනේ සිටි හැමෝටමත් හෘදයාංගම ස්තුතිය 🙏

Roshan Mahanama Trust හරහා මෙම event එකෙන් ලැබුණු මුදලින් කොටසක් “ලමා පියස” සහ “සුව අරණ” වැනි අර්ථවත් පුණ්‍ය කටයුතු සඳහා යොමු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.

“සුමිහිරිපානේ” කියන්නේ concert එකක් විතරක් නෙවෙයි. එය මිනිසුන් එකට එකතු වී සතුට බෙදාගත්, connect වුණ, සහ වෙනසක් ඇති කළ මොහොතක්. ❤️🙏

#සුමිහිරිපානේ Cars Limited

30/05/2026

One stage.
One unforgettable night.
One experience you’ll be talking about long after the lights go down.

𝗧𝗵𝗲 𝗕𝗡𝗦 𝗦𝗵𝗼𝘄 🔥

🗓 𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆, 𝟭𝟵 𝗦𝗲𝗽𝘁𝗲𝗺𝗯𝗲𝗿 𝟮𝟬𝟮𝟲
🕖 𝟲:𝟯𝟬𝗽𝗺
📍 𝗕𝗿𝘂𝗰𝗲 𝗠𝗮𝘀𝗼𝗻 𝗖𝗲𝗻𝘁𝗿𝗲, 𝗧𝗮𝗸𝗮𝗽𝘂𝗻𝗮

Get ready for powerful performances, electrifying energy, and a night that will leave a lasting impression.

Presented by Krystal Events, bringing you the biggest and boldest entertainment in New Zealand 🇳🇿

For more information contact Nishantha 02102472735

Want your establishment to be the top-listed Arts & Entertainment in Auckland?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Auckland