JS status

JS status

Share

13/06/2026

🏏⚡-- ඇෆ්ගනිස්තාන (🇦🇫) 'A' කණ්ඩා‍යම ලබාදුන් ලකුනු 245 ක ඉලක්කය, පන්දුවාර 28 ක් තුල කඩුලු 2 ක් පමණක් බිඳවැටී පහසුවෙන් හඹායාමට ශ්‍රී ලංකා (🇱🇰) කණ්ඩා‍යම සමත්වෙනවා..

අවිශ්ක ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමට සමත්වුනා..

-- Avishka Fernando : 108*(79)
-- Sadeera Samarawickrama : 60*(70)
-- Niroshan Dickwella : 49(18)
-- Vishen Halambage : 4(2)

එයත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකා (🇱🇰) 'A' කණ්ඩා‍යම පළමු ජයග්‍රහනය වාර්තා කිරීමට සමත්වෙනවා. තරගාවලියේ පළමු ජයග්‍රහනය ඔවුන් ඉතාමත් අවාසනාවන්ත ලෙස ඉන්දියා (🇮🇳) 'A' කණ්ඩා‍යමට එරෙහිව ලකුනු 8 කින් පරාජයට පත්වුනා.

13/06/2026

Afghanistan A කණ්ඩායම ලකුණු 245කට සීමා කරමින් ශ්‍රී ලංකා A පන්දු යවන්නෝ විශිෂ්ට දස්කම් දැක්වුවා. 💪💙

Chamika Gunasekara 3/32 🔥
Viyaskanth 2/37 👏
Mathulan 2/42 💯

12/06/2026

ලොකු අයියා 😌🥰

22 (23) 4*1 & 6*1🏏

Want your business to be the top-listed Gym/sports Facility in Welisara?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Welisara
041042