OVIN

OVIN

Share

29/05/2026
Photos from OVIN's post 19/06/2025

🌴🏡 දිනෙන් දින සංවර්ධනය වන මාතර නගර මධ්‍යට ඇවිද යා හැකි දුරින් පදිංචියට, ආයෝජනයට හෝ සංචාරක ව්‍යාපාරයට සුදුසු, වටිනා බිම් කොටසක් මාතර කොටු පවුර තුලින් මිලදී ගැනීමට ඔබටත් දැන් අනගි අවස්ථාවක්

✨ සියලුම නාගරික පහසුකම් වලින් යුත් සංචාරක කර්මාන්තයටද, ආයෝජනයටද මනා ලෙස ගැලපෙන අනර්ඝ බිම් පෙදසක්.

💰 පර්චස් 15.88 යි
💰 පර්චසය ලක්ශ 20යි
📍 මාතර නගරයට විනාඩි 2යි
💧 නල ජලය | ⚡ විදුලිය |
🚗 දෙපසින්ම ඇති අනුමත මාර්ග දෙකකින් ඉඩමට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව
📜 නිරවුල් ඔප්පු සහ අනෙකුත් ලියකියවිලි

🏫 පාසල් | 🏦 බැංකු | 🏥 රෝහල් | 🛒 සුපිරි වෙළෙඳසැල්|📮තැපැල් කාර්යාලය|🏣රාජ්‍ය ආයතන සහ 🚌 බස් නැවතුම්පොළ අතේ දුරින්

✨පාරම්පරිකව වර්තමාන අයිතිකරුවන් සතුවූ ඉඩමකි.

✨විදේශීය සංචාරක නවාතැන්පළවල් සදහා මෙම ප්‍රදේශයේ සැලකිය යුතු ඉල්ලුමක් පවතින අතර මෙහි දැනටමත් එවැනි ව්‍යාපාර සාර්ථකව කරගෙන යන ආයෝජකයින් දක්නට ඇත.

✨මෙහි පිහිටීම අනූව මෙම ස්ථානය සුඛෝපභෝගී හෝටල්, නිවාඩු නිකේතන, විලා, එපාර්ට්මන්ට් හෝ පරිසර හිතකාමී ලැගුම්හල් වැනි ඉහළ සංචාරක ආකර්ශනයක් හා වටිනාකමක් ගෙනදෙන ආයෝජනයකට පරිපූර්ණ ලෙස ගැලපේ.

⭕සංචාරක සහ ආගන්තුක සත්කාර සංවර්ධනය සඳහා ප්‍රමුඛ වෙරළබඩ ස්ථානයක ආයෝජනය කිරීමට ඔබට මෙය වටිනා අවස්ථාවකි.

📞වැඩි විස්තර සදහා අදම අමතන්න! 0703601045 / 0702338993

Want your business to be the top-listed Realtor/realty Service in Welisara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


City Park
Welisara