MPack
12/12/2025
Window දාපු මේ ක්‍රාෆ්ට් බොක්ස් ටික අපි හැදුවේ කේක් බොක්ස් විදිහට.
කස්ටමර් කේක් හදන කෙනෙක්, ඉතිං එයාට නත්තලට හදන කේක් පැකිං කරන්න / ගිෆ්ට් බොක්ස් විදිහට දාන්න තමා මේ බොක්ස් හදවා ගත්තේ. ❄❄
කස්ටමර්ට ඕනා සයිස් එකෙන් තමා මේවත් හදලා දුන්නේ.
විස්‍තර දැන ගන්න ඕනා නම් දාන්න මෙසෙජ් එකක් අපිට. 👍😊
28/04/2025
හෙට යන්න තියෙන බොක්ස් ටික තමා මේ... 💖💖
මේ කස්ටමර් Black board එකෙන් හදපු බොක්ස් වලට ගෝල්ඩ් රිබන් දාලා ඉල්ලුවා.. ක්‍රාෆ්ට් බෝඩ් බොක්ස් රිබන් නැතුව ඉල්ලුවා.. 😊
මේ වගේ ඔයාලට ඕනා සයිස් වලින් ඔයාලට ඕනා විදිහට බොක්ස් හදවා ගන්න අපිට මෙසෙජ් එකක් දාන්න.. 👍
Whatsapp - 076 381 8186
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wattala
11300
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 09:00 - 18:00 |