MasterBike
We have well trained and well experienced service staff for your motorcycle related services.
13/05/2026
🌧️☔ Rainy Days, Ride Safe! 🏍️
වැසි දිනවල Ride එක safe කරගන්න අමතක කරන්න එපා!
🧥 Jacket එකක් පැළඳින්න
⛑️ Helmet එක නිවැරදිව භාවිතා කරන්න
💡 Head Light ON කරගෙන යන්න
🐢 Speed එක පාලනය කරන්න
🛞 Tyre pressure & condition check කරන්න
ඔබගේ safety එක තමයි පළමු priority එක ❤️
Safe Ride Today, Safe Return Home Everyday!
ඔබේ ආදරණීයයන් ඔබ එනතුරු බලා සිටී.
👉 Regular bike service එකක් කරගෙන rainy season එකට ready වෙන්න.
ඔබේ යතුරුපැදියට සම්පූර්ණ සේවාවක් ලබා දීමට MasterBike අපි සූදානම්!
Work 11 - Full Service Package එක මඟින් ඔබේ බයිසිකලය නැවතත් අලුත්ම තත්ත්වයට පත් කරගන්න.
✨ පැකේජයට ඇතුළත් සේවාවන්:
* සම්පූර්ණ තිරිංග පද්ධතිය පිරිසිඳු කිරීම සහ ග්‍රීස් කිරීම. ( තිරිංග පැඩලය සහිතව )
* ගියර් පැඩලය ග්‍රීස් කිරීම.
* හොඳම තත්වයේ රසායනික භාවිතා කරමින් කාර්බියුරේටරය සර්විස් කිරීම.
* සම්පූර්ණ වායු පවිත්‍රකාරක පද්ධතිය පිරිසිඳු කිරීම. ( ෆිල්ටරය පමණක් නොවේ. )
* එන්ජිම ටියුන් කිරීම සහ ටැපට් සැකසීම.
* ඔයිල් මාරුකිරීම.
* විදුලි පද්ධති පරීක්ෂාව, බැටරි පරීක්ෂාව සහ අවශ්‍යනම් බැටරිය ආරෝපණය කර දීම.
* කේබල් පිරිසිඳු කිරීම සහ ඔයිල් කිරීම.
* සම්පූර්ණයෙන් සේදීම.
* නැනෝ වැක්ස් කිරීම. ( මලකඩ ඇතුළු කුණු හා දූවිලි වලින් සම්පූර්ණ ආරක්ෂාවක් මෙන්ම හොද පෙනුමක් ලබාදේ. මාස එකහමාරකට වඩා කල්පැවැමකින් යුතුයි. )
* ටයර් වායු මට්ටම පරීක්ෂා කිරීම.
🎯 ඔබේ යතුරුපැදියට අවශ්‍ය හොඳම සේවාව ලබාගන්න අදම MasterBike වෙත එන්න!
*Location* -: https://maps.app.goo.gl/54Zt7wTfHwwwQbddA
📍 Master Bike Motorcycle Service & Repair Center
No: 165, Church Lane, Wattala, Sri Lanka
MasterBike Welcome to MasterBike Motorcycle Service Center in Wattala. We are based in Demak Manufacturing Lanka warehouse in Wattala. We have well trained and well experienced service staff for your motorcycle related services.
14/04/2026
අපගේ ගමන් මගෙහි ශක්තිය වූ හිතවත් පාරිභෝගික ඔබ සැමට, නව බලාපොරොත්තු මල්පල ගැන්වෙන සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට සුභ පැතුම්..!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No: 165, Church Lane
Wattala
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |