Designwave Creations

Designwave Creations

Share

25/05/2026

අකුරු කපන්නත් පුලුවන්.. Paint කරන්නත් පුලුවන්.. බෝඩ් හදන්නත් පුලුවන්.. ලයිට් කරන්නත් පුලුවන්.. ඒ විතරක් නෙවේ fix කරලා දෙන්නත් පුලුවන්..
මේ හැමදේම එකම තැනකින් කරගන්න ඕනේනම් අපිට කතා කරන්න ඕනේ හරිද 😁✨

් ゚viralシ

23/05/2026

දන්නවද ඔයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් අපිට කොයිතරම් වටිනවද කියලා 🥺🌹
1k වෙන්න තව ටිකා...යි 🫶

් ゚viralシfypシ゚viralシalシ

21/05/2026

Good morning 🍂🤎

් ゚viralシfypシ゚viralシalシ

20/05/2026

අද music නෑ 😒 මෙයාලගේ සද්දේ විතරයි ඕන්... 🤷‍♀

゚viralシfypシ゚viralシalシ ්

08/10/2024

Letter Practice Board 📝

අකුරු ඇතුලට කාවද්දා සකසා ඇති මෙම අකුරු පුවරුව මත ලිවීම තුළින් අකුරු වල හැඩය, ලිවීමේ රටාව ඔබේ දරුවාගේ මනසට හොඳින් ග්‍රහණය වේ. එමඟින් ඔබේ දරුවාට අකුරු නිවැරැදිව, ඉක්මනින් හා ලස්සනට ලිවීමට හැකියාව ලැබේ.

මෙය ශ්‍රී ලාංකික නිශ්පාදනයකි.🇱🇰

සිංහල / ඉංග්‍රීසි / දෙමළ / පෙර ලිවීමේ පුවරු සහ අංක පුවරු යන පුවරු වර්ග 5න්ම දැන් ඔබට පුවරු මිලදී ගත හැක.

🔘 එක් පුවරුවක මිල - රු.990
🔘 Delivery ගාස්තුව - රු.400

🔘 භාණ්ඩය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත. (Cash on delivery)

වැඩි විස්තර සඳහා අමතන්න.
0770121830 (whatsapp)

Want your business to be the top-listed Interior Service in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Dippitigoda Road, Hunupitiya
Wattala
11300

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00