ACPT - Academy Of Computer Programming And Training
02/07/2026
ඔබ දෙමාපියන් විදියට දරුවන්ගේ අනාගතය ගැන සිතනා ආකාරය වෙනස් කරගන්නට කාලයයි මේ. මේ 2026යි, පරිඝනක තාක්ෂණය, AI තාක්ෂණය නැති තැනක් නොමැති තරම්ය. ආහාර, අධයාපනය, ආගම දහම ඇතුලු සියලුම දේවල් පරිඝනක හා බැදී පවතී.
මේ වන විට ඕනෑම පාසල් දරුවෙක් computer programming සහ AI තාක්ශණය පිලිබද ඉගෙනගැනීම, පුහුණුවීම ආරම්භ කර තිබිය යුතුමය, මන්ද යත් අද වනවිට පවතින තාක්ෂණික ලෝකය තුල දරුවාට හිමි තැන දිනාගැනීමටනම් ගණිතය, විදයාව ආදී විශයන් පමණක් නොව පරිඝණක විදයාව, Computer Programming සහ වර්ථමානයේ අතයාවශය AI තාක්ෂණය මනාව හැසිරවීමේ හැකියාව අනිවාර්ය වේ.
OL සහ AL යනු දරුවාගේ අනාගතය තීරණය වන විභාග උවත් ඒ හා සමගාමීවම Computer Programming සහ AI තාක්ෂණය ඉගෙනීම මේ වන විට වැදගත්වන බව දෙමාපියන් තරයේ සිහියට ගතයුතුය. එසේ නොමැතිනම් සාම්ප්‍රදායික අධයාපනයෙන් කෙතරම් දුර ගොස් තිබුනත් දරුවා ස්ථාවරත්වයට පත්වීමට ඉතා විශාල කාලයක් ගත්වේ...
13/06/2026
💻 𝗔𝗔𝗦𝗘 (𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗔𝗜 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺) - 𝟮𝟬𝟮𝟲 𝗝𝘂𝗹𝘆 𝗜𝗻𝘁𝗮𝗸𝗲 🧑💻
✅ වර්ථමානයේ රැකියාවකට යොමුවීම සදහා අවශ්‍ය skills 100%ක් පුහුණු කරවන ශ්‍රී ලංකාවේ එකම 𝗔𝗜 සහ 𝗦𝗼𝗳𝘁𝘄𝗮𝗿𝗲 𝗘𝗻𝗴𝗶𝗻𝗲𝗲𝗿𝗶𝗻𝗴 පුහුණු පාඨමාලාව.
✅ ඔබට මෙහිදී 𝗪𝗲𝗯, 𝗠𝗼𝗯𝗶𝗹𝗲 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁, 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗚𝗶𝘁𝗵𝘂𝗯 𝗪𝗼𝗿𝗸𝗳𝗹𝗼𝘄, 𝗔𝗜 𝗜𝗻𝘁𝗲𝗴𝗿𝗮𝘁𝗶𝗼𝗻, 𝗥𝗔𝗚 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁, 𝗔𝗜 𝗪𝗼𝗿𝗸𝗳𝗹𝗼𝘄 𝗔𝘂𝘁𝗼𝗺𝗮𝘁𝗶𝗼𝗻, 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝗽𝗹𝗼𝘆𝗺𝗲𝗻𝘁 ඇතුළු පුළුල් පරාසයක Theory සහ Practical දැනුමක් ලබාගත හැකිය.
✅ සම්පූර්ණයෙන්ම Industry මූලික කරගත් පුහුණු පාඨමාලාවක් බැවින් පුහුණු දේශන වලට පැමිනීම අනිවාර්ය වේ. සියලු පුහුණු දේශන 𝗢𝗻𝗹𝗶𝗻𝗲 පැවැත්වේ.
✅ විශ්වවිද්‍යාල දරුවන්, උපාධිදාරීන් හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ සදහාම විශේෂයෙන් සැකසුණු පුහුණු පාඨමාලාවකි.
✅ පාඨමාලාවෙන් පසු ඔබගේ රැකියාව පිළිබඳ 100%ක වගකීම අප විසින් දරණු ලැබේ. යම් ලෙසකින් ඔබට 𝗣𝗮𝗶𝗱 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝘀𝗵𝗶𝗽 එකකට යොමු වීමට නොහැකි උවහොත් ඔබ ගෙවූ සියලු මුදල් ඔබට නැවත ලබාගත හැක.
✅ වසර ගනනක් සිසුන් රැකියා වලට යොමු කිරීමෙන් ගත් අත්දැකීම් තුලින් සියලුම සිසුන් ගැන වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ.
✅සියලුම දේශන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Software Engineering දේශක Yasindu Sathsara විසින් මෙහෙයවීම සහ අධීක්ෂණය සිදුවේ.
📖️ Program Content
🏷 Java (Programming Fundamentals) & OOP
🏷 Spring Boot Backend Engineering
🏷 React Web Application Development
🏷 Mobile Application Development (React Native)
🏷 MySQL Database Engineering
🏷 Git & Professional Workflow
🏷 AI Integration
🏷 RAG Application Development And Vector Databases
🏷 AI Workflow Automation
🏷 AWS Cloud Deployment
🏷 Interview & Career Preparation
📌 ආසන 𝟯𝟬 ක ප්‍රමාණයක් පමණක් තිබෙන බැවින් ඉක්මනින් ඔබගේ ආසනය අදම වෙන් කරගන්න.
🔸 පුහුණු පාඨමාලා කාලය - මාස 04
🔸 Investment - 𝟰𝟬,𝟬𝟬𝟬.𝟬𝟬 (Can be paid in installments)
🔖 Online Training Sessions - Weekend
☎ වැඩි විස්තර සඳහා අමතන්න
𝟬𝟳𝟲 𝟳𝟬𝟭 𝟮𝟮𝟯𝟯 (Course Coordinator)
AFSD - Advanced Fullstack Developer ❌
AASE - Advanced AI Solution Engineer ✔️
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
396/A, Galle Road, Thalpitiya South
Wadduwa
12560
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |