Binu Kitchen

Binu Kitchen

Share

04/12/2025

කොත්තු, පරාටා, ඇතුළු පිටි වැඩ දන්නා කෝකියෙකු අවශ්‍යයි ඉක්මනින්ම. ඉහල වැටුප්
0753402993

14/11/2025

Kitchen helper/cook vacancy avalible in trincomalee
Contact
0753402993

Photos from Binu Kitchen's post 29/10/2025

සුබ උදෑසනක් වේවා........
දවස් දෙකකින් පස්සෙ අපි ආයෙත් ආවා. අපි ලඟ තියෙන, අපේ කුස්සියේ පිසෙන රසවත් පිරිසිදු ආහාර වේලක රසය බලන්න ඔබටත් ආරාධනා කරනවා. අපි ත්‍රිකුණාමලය අවට නොමිලේ ඩිලිවරි කරනවනෙ. ඔයාට ගෙදරට, ආයතනයට, වැඩපලට ඕනෑම තැනකට අපි ගෙනත් දෙනවා.
පැය දෙකකට කලින් ඕඩර් එක දෙන්න.
මෙන්න නම්බර් එක. වට්ස්ඇප් ගන්නත් පුළුවන්.

077 117 2622

අද රයිස් ඇන්ඩ් කරි පුළුවන්

🟣 සුදු බත්
🟣 පොලොස් කරිය
🟣 පරිප්පු හින්දුම
🟣 ගෝවකොල මැල්ලුම
🟣 වම්බටු තෙලට
🟣 පපඩම්
🟣 මිරිස් කරලක්
වැව් මාළු කෑල්ලක් බැඳලා රුපියල් 500/= යි.

🟣 චිකන් එක 500/=
🟣 මාළු කෑම එක 450/=
🟣 බිත්තර කෑම එක 300/=

තව අපෙන් ගන්න පුළුවන් දේවල් අද දවසේ

🥢 පොට් බිරියානි
🥢 කහබත්
🥢 දුන්තෙල් බත්

#රටවටේ #රයිස්අඇන්ඩ්කරි

Photos from Binu Kitchen's post 26/10/2025

වාකරේ යුධහමුදා කඳවුරේ හිතවතෙකුට ලබාදුන් පොට් බිරියානි එකක්, ඔබටත් මේ වගේ.රස බිරියානියක් කන්න ඕනනම් මේ වැස්සට, සීතලට උණු උණුවේම, ඕඩර් කරන්න. අපිට කතා කරන්න. ත්‍රිකුණාමලය අවට අපි නොමිලේ ඩිලිවරි කරනවා.

කමුද උණුවෙන්ම පොට් බිරියානි.

077 117 2622

#රයිස්අඇන්ඩ්කරි #රටවටේ

Photos from Binu Kitchen's post 24/10/2025

ආයුබෝවන් ..!!!
සුබ උදෑසනක්,
Binu Kitchen අපේ අද දවසේ කෙසෙල් කොලේ රසය. මෙසේ දිවා අහාරය සැකසෙනවා.
🥢 සුදු බත්
🥢 අර්තාපල් අල සමඟ මාළු මිරිස් කරිය
🥢 බීට්රූට් තෙලට
🥢 මැල්ලුම
🥢 චිකන් බ්ලැක් කරිය සමඟ
🥢 පපඩම්
🥢 මිරිස්කරල් සමඟ කෑම එක රු. 500/=
🥢 මාළු සමඟ 450/=
🥢 බිත්තර සමඟ 300/=
🥢 වැව්මාලූ සමඟ 500/=

අද දෙනවා අපි බජට් කහබතක්, කාලා බලන්නකො

🟡 සුවඳට කීරසම්බා කහබත
🟡 චිකන් කරිය
🟡 පරිප්පු හින්දුම
🟡 වම්බටු මෝජුව
🟡 අල තෙලට
🟡 කට්ලට් 01
මේක රුපියල් 650/=

ඉතිං එන්න මේ පැත්තට ලඟටම ගෙන්නා ගන්න. අපි ත්‍රිකුණාමලය අවට නොමිලේ ඩිලිවරි.

077 117 2622

#රටවටේ #රයිස්අඇන්ඩ්කරි

Photos from Binu Kitchen's post 23/10/2025

ඊයේ දින අපෙන් ගියපු කෑම ඕඩරයක්. අද දින දිවා ආහාරය පහල දාලා තියෙනවා. නියම කෙසෙල් කොලේ රසම කෑම එකක් ලඟටම ගෙන්වාගෙන රස බලන්න. දැන්ම කතා කරන්න.

📱 077 117 2622

⚫ සුදු බත්
⚫ වම්බටු මෝජුව
⚫ පරිප්පු හින්දුම
⚫ බෝංචි කිරට
⚫ මුකුණුවැන්න මැල්ලුම
⚫ පපඩම්
⚫ මිරිස් කරල්

🟣 චිකන් කෑම එක 500/=
🟣 මාළු කෑම එක 450/=
🟣 බිත්තර කෑම එක 300/=
🟣 වැව් මාළු 500/=

රයිස් ඇන්ඩ් කරි රසවතුන්ට දවල්ට කෑම එක දෙන ගමන්
🟡 පොට් බිරියානි
🟡 කහ බත්
🟡 ප්‍රයිඩ් රයිස්
🟡 කොත්තු
🟡 නූඩ්ල්ස්
🟡 ඩෙවල් වර්ග
ගන්නත් පුළුවන්
කතා කරන්න අපිට

#රටවටේ #රයිස්අඇන්ඩ්කරි

22/10/2025

අද දින දවා අහාරය කෙසෙල් කොලේ හරි නෙළුම් කොලේ රස⁣ය සමඟ ඔයාලට ලබා ගන්න.පුළුවන්. උදේ දහයට කලින් ඕඩර් කරන්න.

📱 077 117 2622

🔹 සුදු බත්
🔹 අඹ ඇඹුලට
🔹 වම්බටු තෙලට
🔹 පරිප්පු හින්දුම
🔹 කංකුන් මැල්ලුම
🔹 පපඩම්
🔹 මිරිස් කරල්

සමඟ

🔹 චිකන් කෑම එක 500/=
🔹 මාළු කෑම එක 450/=
🔹 වැව් මාළු 500/=
🔹 පෝක් කෑම එක 650/=
🔹 බිත්තර කෑම එක 300/=

ඉතිං ඔන්න ඔයාලත් කෑම එකක් ලඟටම ගෙන්වා ගන්න. දහයට කලින් ඕඩර් කරන්න.

#රයිස්අඇන්ඩ්කරි #රටවටේ

Photos from Binu Kitchen's post 21/10/2025

ට්‍රිප් එක එන ඔයාලටත්, ට්‍රිංකෝ ඉන්න මෙයාලටත්
පාටියට, උත්සවයට, මංගල්‍යයට, දානෙට ඕනෑම අවස්ථාතාවකට, ඕනෑම කෙනෙකුට Binu Kitchen අපේ රසයට ඔබේ ලඟටම ගෙනත් දෙනවා.
මෙන්න අපේ තියෙන දේවල්

🔷 රයිස් ඇන්ඩ් කරි
🔷 පොට් බිරියානි
🔷 කහබත්
🔷 නූඩ්ල්ස්
🔷 ප්‍රයිඩ් රයිස්
🔷 කොත්තු
🔷 ඉදිආප්ප
🔷 කිරිබත්
🔷 ඩෙවල් වර්ග

ඕනෑම දෙයක් පිරිසිදුව, රසට, ගුණට කදිමට

අමතන්න වට්සඇප් හෝ නෝමල්

077 117 2622

මලේ රසය රටේ සැමට

#රටවටේ #රයිස්අඇන්ඩ්කරි

Photos from Binu Kitchen's post 21/10/2025

ආයුබෝවන්.....
අද දවසේ අපේ දිවා ආහාරය පහල දාලා තියෙන විදිහට සකස් කරනවා. ත්‍රිකුණාමලය අවට ඕනෑම තැනකට නොමිලේ ඩිලිවරි. කෙසෙල් කොලේ නැවුම් ආහාර වේලක අළුත් අත්දැකීමක් අරන් අපි පිරිසිදු Home Made Food නම් Binu Kitchen තමයි.

🔸 සුදු බත්
🔸 අර්තපල් අල කිරට
🔸 බණ්ඩක්කා තෙලට
🔸 ගෝවාකොල මැල්ලුම
🔸 පපඩමක්
🔸 මිරිස් කරලක් බැඳලා

🔸 චිකන් එක 500/=
🔸 මාළු 450/=
🔸 පෝර්ක් 650/=
🔸 වැව් මාළු 450/=
🔸 ඉස්සෝ කරිය 500/=

ඒ වගේම අද දවසේ පොට් බිරියානි ගන්නත් පුළුවනි.

🔹 පොට් එකේ රසම බිරියානි වන් පෝෂන් එක
🔹 චිකන් ඩ්‍රම්ස්ටික් එකයි
🔹 බිත්තර එකයි
🔹 සොසේජස් දෙකයි
🔹 රයිතා එක
🔹 මිංචි සම්බෝලය
🔹 චිකන් ග්‍රේවි එක

🔹 Pot biriyani one potion 1250.00
🔹 Pot biriyani Two potion 1800.00
🔹 Pot biriyani Three potion 2250.00

🔷 Yello Rice 850.00
🔷 Dunthell bath 1000.00

Call or Whatsapp below no

📱 077 117 2622

#රයිස්අඇන්ඩ්කරි #රටවටේ

Photos from Binu Kitchen's post 19/10/2025

🙏 ආයුබෝවන් 🙏 🥢

හෙට දීපවාලී නිවාඩු දින ත්‍රිකුණාමලයට අපි ලෑස්ති කරන Binu Kitchen
කෙසෙල් කොලේ කහබත් මුල

🟣 කහ බත
( Yellow Rice )
🟣 චිකන් කළු කරිය
( Chicken Black Curry )
🟣 අල තෙල් දාලා
( Potato Tempered )
🟣 වම්බටු මෝජු
( Brinjal Modju )
🟣 බෝංචි හින්දල
( Beans Curry )
🟣 පරිප්පු
( Dhal )
🟣 මාලු කට්ලට්
( Fish Cutlet )

හෙට දින වීශේෂ කහබත් මෙනු එක රුපියල් 800/= ක් විතරයි.

හෙට දින රයිස් ඇන්ඩ් කරි ගන්න පුළුවන්
🟠 සුදු බත්
🟠 වට්ටක්කා පොල් බැඳ දාලා
🟠 අඹ කරිය
🟠 කංකුන් තෙල් දාලා
🟠 පපඩම්
🟠 මිරිස් කරලක් බැඳලා

🟠 චිකන් කෑම එක 500/=
🟠 බල ඇඹුල් තියල් මාළු කෑම එක 450/=
🟠 බිත්තර කෑම එක 300/=
🟠 වැව් මාළු කෑම එක 450/=
🟠 පෝක් කෑම එක 650/=
🟠 ඉස්සෝ කරිය සමඟ 500/=

කෙසෙල් කොලේ හරි නෙළුම් කොලේ හරි ඔතලා පිරිසිදු, රසකාරක දාපු නැති අපේ කුස්සියේ රසය ඔයා ඉන්න තැනටම ගෙන්වා ගන්න. ත්‍රිකුණාමලය අවට ඩිලිවරි නොමිලේ....

#රයිස්අඇන්ඩ්කරි #රටවටේ

Photos from Binu Kitchen's post 19/10/2025

සෙංකඩගල සිට පැමිණි එයාලට දුන්න අපේ රසය. කෙසෙල් කොලේ ඔතලා නිලාවේලි සුන්දර බීච් එකේ නාලා එනකොට හැදෙන අතිශය බඩගන්නට කන්නම ඕනි කෑමක්,
# කීර සම්බා බත් එකට
# පොලොස් කරිය
# මෑ කරල් තෙලට
# පරිප්පු හින්දුම
# මුකුණුවැන්න මැල්ලුම
# චිකන් කරිය
# පපඩමක්
# මිරස් කරලක් එක්ක

එන්න, කතා කරන්න ඕනි අයට අපි ලඟටම ගෙනත් දෙනවා. මෙන්න නම්බර් එක

📱077 117 2622

නිදහසේ සංචාරය කරන්න. කෑම අපෙන් ලඟටම

#රයිස්අඇන්ඩ්කරි #රටවටේ

Photos from Binu Kitchen's post 17/10/2025

ඔයාලගේ ඊළග ට්‍රිප් එක ට්‍රිංකෝ වලටනම් කෑම එක Binu Kitchen අපෙන් ලබාගන්න පුළුවන්. නිලාවේලි, ත්‍රිකුණාමලය, මාබල් බීච්, කෝනේෂ්වරන් ඇතුළු ත්‍රිකුණාමලවේ සංචාරක ස්ථාන නිදහසේ නරඹන්න. කෑම එක ඔයාලා ඉන්න තැනට අපි ගෙනවිත් දෙනවා. අපි ලඟ පහල දාලා තියෙන මෙනු ඇතුළු ඕනම ⁣කෑම වර්ගයක් අපිට දෙන්න පුළුවන්.

🔵 Rice and Curry
🔵 Yellow Rice
🔵 Biriyani
🔵 Dhunthell bath
🔵 Fride Rice
🔵 Kottu
🔵 Noodles
🔵 Spagatte
🔵 Macarony
🔵 Devels

🟢 Chicken
🟢 Seafood
🟢 Fish
🟢 Lake.Fish
🟢 Pork
🟢 Eggs
🟢 Veg

# Flexible Price
# Doorstep Delivery
# Home made foods

Call now

📱 077 117 2622

#රටවටේ #රයිස්අඇන්ඩ්කරි

Want your business to be the top-listed Food & Beverage Service in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Website

Address


Trincomalee