Imana Fancy

Imana Fancy

Share

Photos from Imana Fancy's post 18/01/2023

🥑Herbline Aloe foot cream 🥑

👣 රැළි වැටුනු, අකලට වියපත් පෙනුම සහිත දෙපා සදහා නොවරදින සත්කාරය.

ඔබේ පාදවලට මනරම් හා ලස්සන පෙනුමක් ලබා දෙන්න අද Herbline Aloe Foot Cream භාවිතා කරන්න. 👣

😍 ලංකාවේ අඩුම මිල අපෙන්

මෙමගින්👇

👣 ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.
👣 සම දීප්තිමත් කරයි.
👣සම පෝෂණය කරයි
👣 වියළි බව ඉවත් කරයි.
👣 සමේ තෙතමනය සංචිත නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි.
👣ලස්සන හා සිනිඳු සමක් ලබා දේ
👣 නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි

භාවිතා කරන ආකාරය :

පාදයේ සම පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 15 ක් පමණ හොදින් සම්බාහනය කරන්න.

🌹 නම, ලිපිනය , දුරකථන අංකය සමග ඔබේ ඇණවුම inboxed කරන්න .
🚚 Cash on delivery

Photos from Imana Fancy's post 17/11/2022

ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 699/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 599/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් 599

🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම

👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි

භාවිතා කරන ආකාරය:

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

kesha wardhani hair oil👉100ml👉 699/=

😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

භාවිතා කරන ආකාරය:

තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

kesha wardhani shampo👉200ml👉599/=

😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

kesha wardhani conditioner👉200 ml👉599/=

පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Cash on delivery available

Photos from Imana Fancy's post 24/10/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි. 100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ..මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.වෙනත් තේ විශේෂ මෙන් ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවන නිසා මෙම Green Tea විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත්ය .

පිළිකා වල ශෙලවලට එරෙහිව සටන් කරනවා සේම හදවත් රෝග වලින්ද ඔබව ආරක්ෂා කරයි. තවද ස්නායු සංකුලතා පාලනය කරන විශේෂ පානයකි ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිමින් ශරීර ස්කන්ධය අවම කර සිහින් සිරැරක් ලබාදී තරැණකම රැක දේ.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...

• නම , ලිපිනය සහ දුරකථන අංකය ඉන්බෝක්ස් හෝ 0787739632 whats app කරන්න.
🍃 Cash on delivery ඇත 🍃

Photos from Imana Fancy's post 21/10/2022

🌿Herbline නිවසින් දැන් නවතම හදුන්වා දීමක්

💖සැලොන් සදහා විශේෂයි.

🌿🌿🌿Herbline Professional Range.🌿🌿🌿

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිලිචින් අඩංගු නැති ආයුර්වේද නිෂ්පාදන ගෙන එන වෙතින් ගෙන එන නව නිෂ්පාදන පෙළ......

✴️ Facial kit එකක්ම තියෙනවා ඔයාලට ගන්න පුළුවන්
⭐ මේ කාලේ salon යන්න අමාරු නිසා ගෙදර ඉදන්ම facial එකක් කරගන්න පුලුවන්

Step 1 - Cleanser - Aloevera & Vitamin C
Step 2 - Scrub - Aloevera & Vitamin C
Step 3 - Mudpack - Aloevera & Vitamin C
Step 4 - Massage Cream - Aloevera & Vitamin C
Step 5 - Astringent - Aloevera & Vitamin C
Step 6 - Sun Protection Cream - Aloevera & Vitamin C

👉 ඔබේ සම පිරිසිදු කරයි
👉 සම පැහැපත් කරයි
👉සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
👉 සමේ තෙතමනය ආරක්ෂා කරයි
👉 සම පෝෂණය කරයි
👉 සමේ රැලිවැටීම වලකයි.
👉 සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.

🌿 නිවසටම ගෙන්වා ගන්න.
🌿 ඔබේ සැලොන් එකටම ගෙන්වා ගන්න.
🌿 භාණ්ඩ ලද පසු මුදල් ගෙවන්න.
🌿 ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
වට්සඇප් මැසේජ් එකක් දාන්න .(0787739632)

Photos from Imana Fancy's post 11/10/2022

ඔන්න 100% ප්‍රතිපල තියෙන සැෆ්‍රන් නිශ්පාදන මිල තවත් අඩුවෙලා .....😍😍😍

🌸Gluta saffron Day & Night Cream
🌸Body lotion
🌸Face wash
🌸Scrub
🌸Sun protection
🌸Mud pack
🌸Cleanser
🌸Astringent
🌸Moisturising
🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

❤ ඔන්න දැන් මිල තවත් අඩුවෙලා 😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
☘️vitamin& E, B5,B3
☘️Bearberry Mulberry tract,
☘️Licorice Root extract
☘️Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
☘️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
☘️සමෙහි තද පැල්ලම් මකා දමයි
☘️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
☘️සම පෝෂණය කරයි
☘️සමෙහි රැලි ගතිය නැති කරයි
☘️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

💵Cash on delivery🚚
Delivery charges👇
Colombo area 200/=
Out of colombo 300/=

🍃Herbal products made in Sri Lanka 🇱🇰
✨️Herb Line Skin care✨️

ඇනවුම් කිරීම සදහා inbox මැසේජ් කරන්න 📩📞

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Address


Trincomalee