Skin Care Trincomalee

Skin Care Trincomalee

Share

18/09/2021

වත රුව වනසන කුරුලෑ නැසෙයි
ලිය සැනසෙයි
(Herbline Pimple control facial kit)
--------------------------------------------------------------

කුරුලෑ... කිව්වම තරුණ වයසේ යුවතියන් බොහොමයක් මුහුණ දෙන අසීරුතම සංකූලතාවක්. ඒකෙන් බේරෙන්න එක එක ඒවා කරනවා. විවිධ ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එක එක ෆේස් වොෂ් ගානවා. සමහර විට ඒවාගෙන් තිබුණට වඩා හමට හානි වෙනවා. මුහුණේ සම කියන්නේ හරි ම මුදු එකක්. අපිට හිතු හිතු විදිහට ඒකට ක්‍රීම් උලන්න බෑ. බොහෝ විට තෙල් සහිත සමක් හිමිකරුවන්ට තමයි කුරුලෑ ප්‍රශ්නය වැඩියෙන් ම බලපාන්නේ.

ඊට අමතරව හිතේ තියෙන ප්‍රශ්න, පීඩනය, විභාගයක් ළං වූ විට එන භීතිකාව වගේ දේවල් වලදිත් මුහුණේ කුරුලෑ එනවා. ඇඟේ තියෙන සමහර විෂ ද්‍රව්‍ය පිට වෙන්නේත් මුහුණේ කුරුලෑ වලින් කියලා ඔබ දන්නවාද?

පිළියමක් කියන්නම්....

හර්බ්ලයින් ආයතනයේ කුරුලෑ සඳහා ම වෙනමම විශේෂ සත්කාර කට්ටලයක් තියෙනවා.

Herbline pimple control facial kit
--------------------------------------------------

මේ තමයි ඒ කට්ටලය පිළිවෙලකට....

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ්

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක්

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක්

* පිම්පල් කන්ට්‍රෝල් Astringent ටෝනර්

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර්

පාවිච්චි කරන පිළිවෙල ඔබ දන්නවා නේ,

සාමාන්‍ය විදියට ෆේස් වොෂ් වලින් සෝදන්න. එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකෙන් ටිකක් අරන් හොඳට මුහුණේ ආලේප කරලා කොට්න් පුළුන් කැබැල්ලකින් පිස දමන්න පුළුවන්. සමේ තියෙන දූවිලි තට්ටු පිරුණු සිදුරු විවෘත වීමක් සිදුවෙනවා මෙයින්. ඊට පස්සේ අර ස්ක්‍රබ් පැක් එක දාන්න. එය විනාඩි විස්සක් විතර තියලා රවුමට උඩ අතට අතුල්ලමින් ජලය යොදා සෝදා හරින්න. මුහුණ හොඳින් පිසදා පිම්පල් කන්ට්‍රෝල් ටෝනර් ටිකක් පුළුන් කෑල්ලකට අරන් මුහුණේ තැනින් තැන තියලා අර ඇරුණු සිදුරු වහන්නත් පුළුවන්. ටෝනර් එකකින් කරන්නේ ස්ක්‍රබ් එකක් හෝ ෆේෂල් එකකදී විවෘත වෙන සමේ සිදුරු වහන එක. ඊට පස්සේ පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් එකෙන් චුට්ටක් මුහුණේ ආලේප කරගන්න.

මේවා පිළිවෙලකට පාවිච්චි කළොත් මාසයක් දෙකක් ඇතුළේ ඔබේ මුහුණේ ඇති කුරුලෑ කරදරය නැති කරගන්න පුළුවන්. දවසෙන් දෙකෙන් ප්‍රථිඵල දෙනවා අත්දුටුවයි සහතිකයි කියන්නේ නෑ. අඩුම ගානේ මාසයක් යද්දි යථා තත්වයට පත් කරලා දෙනවා. අවුරුදු ගාණක් උන්න හැටියට මාසයක් කියන්නෙ මහ එකක්යැ නේද?

මේ සියල්ල කරන ගමන් තව දෙයක් කරන්න....

හොඳට වතුර බොන්න.
ඔබ කිලෝ ග්‍රෑම් හැටට වැඩි කෙනෙක් නම් වතුර ලීටර් දෙකක් වත් බොන්න. ඔබේ වකුගඩු වල අක්මා වල තියෙන විෂ සෝදන්න ඒ වතුරට පුළුවන්. ඒවා එහෙම වෙලා ශරීරය අභ්‍යන්තරය පිරිසිදු වෙද්දි මුහුණට ඔබ කරන සත්කාර වලින් වැඩි ප්‍රථිඵල එනවා. කොළ එනවළු වර්ග වැඩියෙන් කන්න. දවසකට එක වරක් රසකිඳ නෙල්ලි වගේ දෙයක් තම්බලා බොන්න. උදේට පුළුවන් නම් එළවළු හෝ පළතුරු යුෂ කෝප්පයක් බොන්න. කොළ කැඳ වර්ගයක් බීමෙනුත් මේ උවදුර නැති කරගන්න උදව් ගන්න පුළුවන්. හැබැයි මේ හැම එකක්ම එක්ක අර සත්කාරය යන්න ඕනෑ. මේවායින් ඒ හර්බ්ලයින් සත්කාරයේ ප්‍රථිඵල ඉක්මන් කරනවා.

හර්බ්ලයින් කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික ලත් ආයතනයක්. ඒ නිසා ස්වභාවික ඒ නිෂ්පාදන ගන්න ඔබ බිය විය යුතු නෑ. ඒවායේ මිල ගණන් මෙහෙමයි.

* පිම්පල් කන්ට්‍රෝල් ෆේස්වොෂ් රු .345

* පිම්පල් කන්ට්‍රෝල් ක්ලෙන්සින් මිල්ක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් ස්ක්‍රබිං මඩ් පැක් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් මොයිස්චරයිසර් රු. 499

* පිම්පල් කන්ට්‍රෝල් Asrringent ටෝනර් රු. 399

කැමතිනම් ඇණවුම් කරන්න. කුරුලෑ වදයෙන් මිදෙන්න.

Whatsapp 0778078986

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Trincomalee
31000