Travel Drops
11/11/2024
🛺 Discover Tangalle in a Day with Our City Tuk-Tuk Tour! 🌊🐢
Spend a perfect day exploring the beautiful sights and sounds of Tangalle:
🌅 **Morning Adventure:**
Kick off your journey at Tangalle Harbor! Watch the local fishermen and colorful boats start their day at sea. Next, we’ll take you to the breathtaking Hummanaya Blowhole, where waves shoot high into the air through a natural rock opening.
📍 Stop by the Wewurukannala Temple to marvel at the Big Buddha Statue, Sri Lanka’s tallest seated Buddha, surrounded by fascinating historical sculptures and murals.
🏛 **Late Morning:**
Visit the ancient Mulkirigala Rock Temple to explore impressive Buddha statues, intricate cave paintings, and sweeping views from the top of the rock!
🍛 **Traditional Lunch Stop:**
Enjoy an authentic Sri Lankan lunch, ending with fresh buffalo curd and honey—a delicious local treat!
🛍 **Afternoon Stroll:**
Walk through Tangalle Market to experience the vibrant atmosphere, where you can browse fresh produce, spices, seafood, and handmade crafts.
🐢 **Evening Encounter:**
Wrap up the day with a visit to Rekawa Beach’s Turtle Conservation Project. You might even witness sea turtles nesting—a beautiful way to end the day!
🌞 Ready for a memorable day in Tangalle?
Book your tuk-tuk tour with us now!
------------------------------------------------------------------------
📞 Contact Us on WhatsApp or call: +9471 68 44 559
📧 Email: [email protected]
📸 Follow us on Instagram: [](https://www.instagram.com/travel_drops_sl/?hl=en)
12/11/2023
- පස්දෙනෙක්ටම 3000/- ක් විතරයි😱😮
- #හපුතලේ ගිහින් නතර වෙන්න පුලුවන් බජට් එකක්😮🌺🌿🌹🐦🍃
A beautiful place where you can stay in for vacation.
මේ Victoria Guest House ❤️
හපුතලේ එකේ ඉදලා 150m ක දුරින් තමා මේක තියෙන්නෙ.🚶 නිදහසේ ඔයාගේ නිවාඩුවත් ගත කරන්න පුලුවන් ලස්සන View එකක් තියෙන තැනක තමයි මේක තියෙන්නේ🌿
මෙයාලගෙ Room Packages වගේම Special Traveling Packages එහෙමත් තියෙනවා.
➡️ Room Packages
⭕ Package Details (24hrs with Night)
✅ LKR 2500/- Double Room Only
✅ LKR 3000/- Family Room Only (4-5 pax)
⭕ Day Use Package (7.00 am to 6.00 pm)
✅ LKR 1500/- Double Room Only
✅ LKR 2000/- Family Room Only
⭕ Other Couple Packages
✅ LKR 3,500/- PP | Fullboard
✅ LKR 2,700/- PP | Halfboard
✅ LKR 2,000/- PP | Bed & Breakfast
ඔයාලට අවශ්‍ය නම් කාමර 11ක් තියෙන මේ මුළු gust එකම උනත් ගන්න පුලුවන් වගේම මේකේ 32 දෙනෙක් වෙනකන් ඉන්න පුලුවන්😍
ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්.
➡️ Special Traveling Packages
මේ Package එකට ඔයාලට කෑම වේල් තුනක් එක්ක නවාතැන් හම්බෙනවා🥳 ඊට අමතරව පහල තියෙන Travel Destinations වලටත් ඔයාලව එක්කගෙන යනවා.
ඔයාලගෙ එන පිරිස අනුව Package Price වෙන්නෙ මෙහෙමයි 👇
(Fullboard Package + Transport)
✅ 4 person - LKR 6900/- PP
✅ 5 person - LKR 6600/- PP
✅ 6 person - LKR 6,300/- PP
✅ 7 person - LKR 6000/- PP
✅ 8 person - LKR 5,700/- PP
✅ 9 person - LKR 5,400/- PP
✅ 10 person - LKR 5,100/- PP
✅ 11 person - LKR 4,800/- PP
✅ 12 person - LKR 4,500/- PP
⭕ මේ Locations බලන්න ප්‍රවාහන පහසුකම් අපි දෙනවා🚗
📌️ Lipton Seat
📌️ Lipton tea Factor
📌️ Adsam Bungalow
📌️ Beragala View Points
📌️ Diyaluma water fall
📌️ Kalupahana Double Bridge
මේ ට්‍රිප් එක ඔයාලා කැමති විදිහට Customize කරගන්නත් පුලුවන්. ඒ වගේම රසම රස කෑම ගොඩක් තියෙන Menu එකකුත් මෙයාලගෙ තියෙනවා.
මීට අමතරව ඔයාලට තනියම travel කරන්න අවශ්‍ය බයික්, Tuk Tuk වගේම Van එහෙමත් මෙයාලට කියලා Rent එකට ගන්න පුලුවන්😍
ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0774253908 (Call or Whatsapp)
📞 0779898606
16/06/2022
මීදුමෙන් වැසුනු හරිත සරසවිය ❤️🌿🎓
Uva Wellassa University 🎓
11/02/2022
It is also a pleasure to be a part of this competition. Thanks to the competition organizers.❤😍🇱🇰
https://youtube.com/channel/UCPLudzUxa3N-HeLh4-wLC7w
Click here to claim your Sponsored Listing.
Telephone
Address
Tangalle