Motivation for Life
මහන්සියෙන් ජීවිතේ ගොඩ යන්න හදන ඔයාට අද දවස සුබ වෙන්න ඕනේ ❤️
හැමෝම මේ කාලේ ටිකක් වැඩිපුර ඉවසන්න .
ක්ෂණික තීරණ ,හදිසි කෝපය නිසා තමන්ගෙ ජීවිතේ,තමන්ගෙ දරු පවුල වගේම ,
වෙන කෙනෙක්ගේ දරු පවුලක් අසරණ වෙන තැනට වැඩ සලස්ව ගන්න එපා .
මොකද මේ කාලේ තවත් මිනිස්සුන්ට අසරණ වෙලා දරාගන්න පුලුවන් සීමාවක නෙවෙයි ඉන්නෙ.
මේ කිසිම ප්රශ්නයක් සාමාන්ය මිනිස්සු ගෙනාපූ දේවල් නෙවෙයි .
තමන්ගෙ පන්තියේ එකාට එල්ලන් වටකරන් ගහනවා වෙනුවට තමන්ගේ මට්ටමේ එකාව පුලුවන්තරම් වැටෙන්න නොදී අල්ලන් ඉන්න බලන්න .
තෙල් ලීටරයකට දෙකකට ,ගෑස් සිලින්ඩරයකට පෝලිම් පැනලා බෙදිලා මරාගන්න ඕන කාලයක් නෙවෙයි මේක
Category
Contact the school
Telephone
Website
Address
Tangalle
Alerts
Be the first to know and let us send you an email when Motivation for Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.