Lockheed Sri Lanka
19/05/2026
ඔබ කඳුකරයේ රිය පදවන්නේ නම්, ඔබ දන්නවා එහි රිද්මය. ඉහළට, පහළට, වංගු, අනෙක් වාහන, නැවත නැවත මේ හැමදේම සිදුවෙයි. ඔබේ බ්‍රේක් එක දිගටම වැඩ කරයි. ඒ වගේම ඒ එක දිගට වැඩ කරනවා කියනනේ වැඩියෙන් රත් වෙනවා කියන එකයි.
ඔබේ බ්‍රේක් ඔයිල් හොඳ තත්ත්වයේ නොමැති නම්, කලින් ඇඟවීමක් නැතුවම බ්‍රේක් බහින් පුලුවන්. එබැවින් ඔබට පුලුවන් සෑම තැනකම සෙමින් සහ පරිස්සමින් ධාවනය කරන්න. ඔබේ බ්‍රේක් පද්ධතියටත් විවේකයක් දෙන්න.
💧 Delphi Lockheed සමඟ ගමන සුරක්ෂිත කර ගන්න.
Want your business to be the top-listed Autos & Automotive Service in Slave Island?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
#341, Union Place, Colombo 02
Slave Island