Kuma Entertainment
14/12/2025
🇯🇵 ජපන් භාෂා පාඨමාලාව
NAT/JLPT ආරම්භය දෙසැම්බර් 15 🎌🎌
JFT ආරම්භය දෙසැම්බර් 15 🎌🎌
නව කණ්ඩායම් සදහා පන්ති ආරම්භය වේ.
🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦
🇯🇵 JLPT/NAT N5 N4 JFT
🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවන් කරන්න, ඔය මොන විදිහට ජපන් යන්න හැදුවත් අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගන්න හරිම තැන.
🇯🇵 SEIKOU japanese Language Academy
🇯🇵成功日本語学校
🌸ජපන් භාෂාව ලිවීම
🌸කියවීම
🌸කතා කිරීම
🌸සවන්දීම
🌸කන්ජි අක්ෂර අභ්‍යාස
🌸විභාග පුහුණුව
🌸සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව
🟢 නව 𝗝𝗟𝗣𝗧-𝗡𝟱 | 𝗡𝗔𝗧-𝟱 | JFT පාඨමාලාව ආරම්භය
📅 𝟮𝟬𝟮𝟱 දෙසැම්බර් මස 15 දින සිට සතියේ දිනවල
🕘 පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 4.00 දක්වා
⏳ පාඨමාලා කාලය මාස 1 2/1 යි + 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📌 භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය -
සෙයිකො ජපන් භාෂා පාසල
අත්තනගල්ල
✅පළපුරුදු ජපන් භාෂා ආචාර්යවරයකු විසින් මෙහෙයවනු ලබයි. .
✅පාඨාමාලාවෙන් පසු 𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧 විභාග වලට නොමිලේ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 පැවැත්වේ.
✅පාඨමාලා අවසානයේදී සම්මුඛ පරීක්ෂණ සඳහා නොමිලේ පුහුණුව ද ලබාදෙයි.
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ පාසල් හෝ විශ්ව විද්‍යාල සඳහාද යොමුකරනු ලැබේ. ✈︎
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ රැකියා සඳහාද යොමු කරනු ලැබේ.
💁 පාඨමාලාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 එකට එකතුවිය හැක.
👇👇👇👇👇👇👇👇👇
0778503005
@
24/06/2025
🇯🇵🇯🇵 අත්තනගල්ල 🇯🇵🇯🇵
🇯🇵 ජපන් භාෂා පාඨමාලා
🇯🇵 𝗝𝗔𝗣𝗔𝗡𝗘𝗦𝗘 𝗟𝗔𝗡𝗚𝗨𝗔𝗚𝗘 𝗖𝗢𝗨𝗥𝗦𝗘𝗦 & 𝗖𝗟𝗔𝗦𝗦𝗘𝗦
🇯🇵 JLPT/NAT N5 N4
🇯🇵 ජපානයේ රැකියාවක් කරන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ගමන් අර්ධකාලීන රැකියාවන් කරන්න, ඔය මොන විදිහට ජපන් යන්න හැදුවත් අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබා ගන්න හරිම තැන.
🇯🇵 SEIKOU japanese Language Academy
🇯🇵成功日本語学校
🌸ජපන් භාෂාව ලිවීම
🌸කියවීම
🌸කතා කිරීම
🌸සවන්දීම
🌸කන්ජි අක්ෂර අභ්‍යාස
🌸විභාග පුහුණුව
🌸සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණුව
🟢 නව 𝗝𝗟𝗣𝗧-𝗡𝟱 | 𝗡𝗔𝗧-𝟱 පාඨමාලාව ආරම්භය
📅 𝟮𝟬𝟮𝟱 ජුනි මස 27 වන සිට සතියේ දිනවල
🕘 පෙ.ව. 𝟵.𝟬𝟬 - ප.ව. 4.00 දක්වා
⏳ පාඨමාලා කාලය මාස 1 1/2 + 𝗙𝗿𝗲𝗲 𝗣𝗮𝗽𝗲𝗿 𝗖𝗹𝗮𝘀𝘀𝗲𝘀
📌 භාෂා පන්ති පැවැත්වෙන ස්ථානය -
සෙයිකො ජපන් භාෂා පාසල
අත්තනගල්ල
✅පළපුරුදු ජපන් භාෂා ආචාර්යවරියක් විසින් මෙහෙයවනු ලබයි. .
✅පාඨාමාලාවෙන් පසු 𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧 විභාග වලට නොමිලේ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 පැවැත්වේ.
✅පාඨමාලා අවසානයේදී සම්මුඛ පරීක්ෂණ සඳහා නොමිලේ පුහුණුව ද ලබාදෙයි.
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ පාසල් හෝ විශ්ව විද්‍යාල සඳහාද යොමුකරනු ලැබේ. ✈︎
✅අඩුම මිල ගණන් යටතේ 𝗦𝗦𝗪 𝗩𝗶𝘀𝗮 හරහා ජපානයේ රැකියා සඳහාද යොමු කරනු ලැබේ.
💁 පාඨමාලාවන් පිළිබඳව වැඩි විස්තර සඳහා මෙම පහත 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥 එකට එකතුවිය හැක.
👇👇👇👇👇👇👇👇👇
0778503005
18/06/2025
ජීවිතය සාර්ථකව ගොඩනගාගන්න SEIKOU Japanese Language School එක්ක එකතුවෙන්න... 🇯🇵
🌸 NAT N5 / JLPT N5 නව පාඨමාලා ආරම්භය ජූනි 27 ආරම්භ වේ...
🇯🇵 Seikou Japanese Language School 🇯🇵
✳️ ඔබත් උසස් පෙලින් පසු ජපානයේ උසස් අධ්‍යාපනයට, අර්ධකාලීන රැකියාවකට මග බලන අයෙක්ද?
✳️ විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් සිහිනය සැබෑ කර ගැනීමට කැමතිද?
✳️ එසේනම් SEIKOU ජපන් භාෂා පාසල හා විස්වාසයෙන් යුතුව එක්වන්න.
✳️ මාස 1 1/2 කින් සම්පූර්ණ පාඨමාලාව නිම කෙරේ. ජූනි 27 දින සිට සෑම සතියේ දිනකම දිනකම පෙ.ව 9.00 - ප.ව 4.00 දක්වා පාඨමාලාව පැවැත්වේ....
🇯🇵🇯🇵 ජපන් භාෂාව ඉගෙන ගැනීම සදහා SEIKOU ජපන් භාෂා පාසල් තෝරා ගත යුත්තේ ඇයි? 🇯🇵🇯🇵
🟣 සිසුන් විශාල පිරිසකගේ ජපන් සිහිනය සැබෑකල ජපන් භාෂාව පිලිබද සුදුසුකම්ලත් පලපුරුදු ප්‍රවීණ ජපන් භාෂා ගුරුවරයකු යටතේ ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙනීමට හැකිවීම.
🟣 විශේෂ ඉගනුම් ක්‍රම යටතේ ඔබේ ජීවිතයට අවශ්‍යය සියලුම සිසුන් වෙන වෙනම අධීක්ෂණය කිරීම.
🟣 නියමිත පරිදි සියලුම විශය නිර්දේශ ආවරණය කරමින් නියමිත පරිදි සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම.
🟣 පාඨමාලා නිම කරන සිසුන්ට ජපානය විසින් පිලිගත් SEIKOU ජපන් භාෂා පාසල විසින් නිකුත් කරනු ලබන සහතිකය ලබා ගැනීමේ හැකියාව.
🟣 අඩු පාඨමාලා ගාස්තුවකින් ජපන් භාෂාව ඉගෙනීමට හැකිවීම
🇯🇵🇯🇵 ජපානයේ අධ්‍යාපනයට අයදුම් කිරීමට SEIKOU ජපන් භාෂා පාසල තෝරා ගත යුත්තේ ඇයි......? 🇯🇵🇯🇵
〽️ සිසුන් ජාපානයට හුරු වන තුරු සිසුන්ගේ මූලික වැඩ කටයුතු සියල්ල වගකීමෙන් යුතුව ජපානයේදීද සිදු කර දීම.
〽️ අත්දැකීම්ලත් කාර්‍ය මඩුල්ලක් විසින් සිසුන්ගේ සියලුම ලියකියවිලි කටයුතු සිදු කිරීම.
〽️ ජපන් භාෂා පාසල් විසින් පවත්වනු ලබන සම්මුක සාකච්චාවේ සිට ජපානයේ එදිනෙදා කටයුතු කර ගැනීමේදී ජපන් භාෂාව හැසිරවීම පිලිබද පෙර පුහුණුවක් ජපානයට පිවිසෙන තෙක් සියලුම සිසුන්ට ලබා දීම.
〽️ අඩු වීසා උපදේෂණ ගාස්තුවක් අය කිරීම.
වැනි වාසි රැසක් සමගින් විස්වාශයෙන් හා වගකීමෙන් යුතුව හරි පාරෙන් නොරැවටී ජපන් යන්න එක්වන්න SEIKOU ජපන් භාෂා පාසල සමගින්... 🇯🇵
SEIKOU Japanese Language School.,
No 584/14/B/1
හුනුපොල,
අත්තනගල්ල,
නිට්ටඹුව
077 8503005 whatsapp
[email protected]
17/12/2024
🏯මුලසිට සරලව ජපන් ඉගෙන ගන්න හරිම තැන🏯
🇯🇵 Individual Classes
🇯🇵 Group Classes
🇯🇵 Online Classes
🌸🌸🌸උසස් පෙළින් පසු ජපානයේ අර්ධකාලීන රැකියාවක් සමග උසස් අධ්‍යාපන සිහිනය සැබෑකරගැනීමට ඔබත් කැමතිද?එසේනම් විශ්වාසයෙන් අප හා එක්වන්න🌸🌸🌸
🇯🇵 JLPT / NAT 5 මාස 3 ක පාඨමාලාවක් ලෙස ඇරඹේ.
🔥🔥🔥පාඨමාලාව තුලින්
✅ව්‍යාකරණ
✅කන්ජි
✅listening
✅විවිධ ක්‍රියාකාරකම්
✅ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
✅කතාකිරීමේ හැකියාව
වර්ධනයට මගපෙන්වීම සිදුකෙරේ.
🌸🌸ජපන් භාෂාව පිලිබද උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක. මූලික දැනුමක් අවශ්‍ය නොවේ.🌸🌸
…🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
✅ලිවීම, සවන්දීම , උච්චාරණය හා කථනය මැනවින් පුහුණු කිරීම.
✅සියලුම විෂය නිර්දේශ ආවරණය කරමින් සිසුන්ව ජපන් භාෂා ප්‍රවීණතා විභාග වෙත යොමු කිරීම…..
✅පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව….
✅ජපානයේ රැකියා පිලිබඳ දැනුම හා සම්මුඛ පරීක්ෂණ සඳහා මෙන්ම භාෂාව හැසිරවීම පිලිබද නිසි පුහුණුවක් ලබාදීම…..
✅අවම ගාස්තු යටතේ පාඨමාලාව හැදෑරීම සහ මුද්‍රිත නිබන්ධන සියල්ල නොමිලේ ලබාදීම…..
077-2018378
078-1959654
ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න විශ්වාසයෙන් යුතුව එක්වන්න……නොරැවටී හරි පාරෙන් ජපන් යන්න හරිම තැන… 🇯🇵🇱🇰🇯🇵🇱🇰🇯🇵🇱🇰🇯🇵🇱🇰🇯🇵🇱🇰❤️❤️
17/12/2024
ජපන් යන එක අපි හැමෝගෙම ආසාව❤️
අපි පෙන්නන්නම් හරි පාර, එන්න අපිත් එක්ක එකතු වෙන්න..
🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා මීලඟ පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!
🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය
🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.
🔴 ජපානය සදහා Working visa, Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.
🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,
ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයකු විසින් මෙහෙයවනු ලැබේ
පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට:
077 2018378
078 1950654
19/09/2024
Kuma Entertainment
077-2018378
18/09/2024
❤️❤️❤️Happy Birthday ❤️❤️❤️
08/09/2024
Kuma Entertainment
0772018378
🔈🔉🔊📢📣📯🎤🎧📻🪗🎸🔊🔊
Kuma Entertainment
හිරුට දෙන්නෙ නැ........
Kuma Entertainment
0772018378
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ruwanwella