Clickdow Online Shoping
You can buy high-quality products at a competitive market price with amazing discounts.
01/01/2024
31/10/2023
කරන්ට් කැපුවත් ඔන්ලයින් ඉන්න.
🔥 🔥 🔥 මෙන්න අපේ අලුත්ම නිශ්පාදනය. පැය 5 කටත් වැඩියෙ ඔබේ රවුටරය හෝ කැමරාව ON එකේ තියාගන්න. 🔥 🔥
👩💻මේ දවස් වල නිතර කරන්ට් කපන නිසා ඔයාගෙ ඔෆිස් වැඩ,ඔන්ලයින් ක්ලාස් වැඩ අතපසු වෙනවද.👩💻
👉එහෙනම් මෙන්න හොදම විසදුම👈
👉👉👉 MINI UPS👈👈👈
📌️ මෙහි DC INPUT එකට ඔබේ රවුටරේ දැනට බාවිතා කරන පවර් සප්ලයි එකක් සම්බන්ද කර අනෙක් පැත්තේ ඇති වයර් එක සහිත ජැක් එක ඔබේ රවුටරයට සම්බන්ද කර ස්විච් එක ඔන් කර තබන්න.
📌️ විදුලිය ඇති විටදී ස්වයන්ක්‍ර්‍රීයව මෙහි ඇති බැටරි චාර්ජ් වන අතර ඒ බව මෙහි ඇති රතු පාට බල්බ් එකෙන් පෙන්නුම් කරයි.
📌️ නිතර නිතර ස්විච් ඔන්/ඔෆ් කිරීමට අවශ්‍ය නොවේ. විදුලිය ඇති විට මෙය චාර්ජ් වන අතරම ඔබේ රවුටරයද ක්‍රියා කරයි. විදුලි විසන්දි වීමකදී මෙමගින් ඔබේ රවුටරය ක්‍රියාකරයි. එය ස්වයන්ක්‍ර්‍රීයව සිදු වෙයි.
📌️ පැය 5 කටත් වැඩියෙ කාලයක් ඔබේ රවුටරය ක්‍රියා කරවිය හැක. (ඔබෙ රවුටරය ලබා ගන්නා විදුලි ප්‍රමානය මත කාලය වෙනස් වෙයි)
මේමගින් සමහර රවුටර් සහ 12V කැමරා පැය 10 කටත් වැඩි කාලයක් OFF නොවී ක්‍රියාකරයි
🔥 12V රවුටර්
🔥 12V කැමරා
🔥 රීලෝඩ් මැශින්
🔥12v LED බල්බ වැනි 12v වලින් ක්‍රියාකරන 1A වැඩි විදුලි ධාරාවක් නොගන්නා උපකරන වලටද මෙමගින් විදුලිය ලබා දිය හැක. (මෙමගින් 12v , 1A අවුට් කරයි)
විශේෂ මිල 5850/=. අමතර ගස්තුවක් නොමතිව ඔබේ අතටම ගෙන්වා ගන්න
- Free Delivery -
Clickdow Online Shoping
Call - 074 277 7390
Whatsapp - https://wa.me/message/XIQO27FODMKTE1
🔥 මෙය ශ්‍රී ලංකාවේ අපගේ සාඩම්බර නිෂ්පාදනයකි.
Product: 12v MINI UPS for Router (12V Uninterruptible Power Supply )
Input Voltage Range: 9V DC to 12V DC (2A)
Output Voltage: 12V DC
Output Current: 1A
Backup times: 5-10 hours
Battery Type: Lithium Ion
3 x 2000 Mah Lithium Ion Cells (True Measured Capacity)
Battery Capacity: 6000 Mah
Shell Material: PVC Plastic
Connectors: Input: Female 5.5mm. DC Socket
Output: Male 5.5mm DC Barrel Plug (1M)
Note: DC Adapter is not included
Made in: Sri Lanka
12v MINI UPS for Router (12V Uninterruptible Power Supply )
🔥 If you're looking for a way to protect your router or CCTV from power outages, then this mini ups for router is perfect for you! Not only will this power backup keep your devices running, but it's also very affordable. So don't wait any longer, order your 12v mini ups for router today!
🔥 When the built-in battery is fully charged, it will enter the automatic sleep state, and switch to battery power supply in zero seconds when the main power goes off, ensuring that the device is in normal use and the device does not need to be restarted.
Power Adapter is not included. Adapter available with your router can be used to operate this device.
Clickdow Online Shopping
Call - 074 277 7390
Whatsapp - https://wa.me/message/XIQO27FODMKTE1
26/10/2022
කරන්ට් කැපුවත් ඔන්ලයින් ඉන්න.
👩💻මේ දවස් වල නිතර කරන්ට් කපන නිසා ඔයාගෙ ඔෆිස් වැඩ,ඔන්ලයින් ක්ලාස් වැඩ අතපසු වෙනවද.👩💻
👉එහෙනම් මෙන්න හොදම විසදුම👈
👉👉👉රවුටර් සදහා MINI UPS👈👈👈
📌️ මෙහි DC INPUT එකට 12v /2A පවර් සප්ලයි එකක් සම්බන්ද කර අනෙක් පැත්තේ ඇති වයර් එක සහිත ජැක් එක ඔබේ රවුටරයට සම්බන්ද කර ස්විච් එක ඔන් කර තබන්න.
📌️ විදුලිය ඇති විටදී ස්වයන්ක්‍ර්‍රීයව මෙහි ඇති බැටරි චාර්ජ් වන අතර ඒ බව මෙහි ඇති රතු පාට බල්බ් එකෙන් පෙන්නුම් කරයි.
📌️ මෙහි බැටරි ෆුල් චාර්ජ් වූ පසු එය මෙහි ඇති නිල් පාට බල්බය මගින් පෙන්නුම් කරයි.
📌️ නිතර නිතර ස්විච් ඔන්/ඔෆ් කිරීමට අවශ්‍ය නොවේ. විදුලිය ඇති විට මෙය චාර්ජ් වන අතරම ඔබේ රවුටරයද ක්‍රියා කරයි. විදුලි විසන්දි වීමකදී මෙමගින් ඔබේ රවුටරය ක්‍රියාකරයි. එය ස්වයන්ක්‍ර්‍රීයව සිදු වෙයි.
📌️ මෙහි ඉදිරිපස ඇති ඉන්ඩිකේටරය මගින් විදුලිය නොමැති විට බැටරි ලෙවල් එක පෙන්වයි. (එමගින් තව කොපමන වෙලාවක් ඔබේ රවුටරය මෙමගින් ක්‍රියාකරයිද යන්න ඔබට දල අදහසක් ගත හැක)
📌️ මෙය Clickdow Online Shoping අපගේ සාඩම්බර දේශීය නිශ්පාදනයක් වන අතර, මාස තුනක වගකීමක් ඔබට ලබාදෙයි.
📌️ මේ සදහා ඉතා කුඩා විදුලියක් ලබා ගන්නා බැවින්, දිගු කාලයක් ඔබේ රවුටරය ක්‍රියා කරවිය හැක.
🔥 12V රවුටර්
🔥 පොල්කටු අගුරු ලිප
🔥12v LED බල්බ වැනි 12v වලින් ක්‍රියාකරන 1A වැඩි විදුලි ධාරාවක් නොගන්නා උපකරන වලටද මෙමගින් විදුලිය ලබා දිය හැක. (මෙමගින් 12v , 1A අවුට් කරයි)
👇👇👇👇👇👇👇👇👇👇
🔥 මෙය ශ්‍රී ලංකාවේ අපගේ සාඩම්බර නිෂ්පාදනයක් බැවින් වගකීමක් සහිතව අපෙන් ලබා ගත හැක
👇👇👇👇👇👇👇👇👇👇
හදුන්වාදීමේ විශේෂ මිල රු.5500/=
👇👇👇👇👇👇👇👇👇👇
මෙය ඔබගේ අතටම ගෙන්වා ගැනීම සදහා
✅ නම
✅ ලිපිනය
✅ දුරකතන අංකය
✅ ලගම නගරය
Whatsapp / messenger හරහා අපට එවන්න. අපි ඔබව සම්බන්ද කර ගන්නම්.
Whatspp - https://wa.me/message/VSTQY3UEJKP4A1
⛔තොග සීමිතයි .ඉක්මන් කරන්න..
✅ භාණ්ඩ ඔබේ අතට ලැබුනු පසුව මුදල් ගෙවා ලබා ගැනීමේ හැකියාව ඇත.
Cash on delivery ( delivery charges Rs. 380/=)
call : 0742777390
whatsapp : 0742777390
0️⃣7️⃣4️⃣2️⃣7️⃣7️⃣7️⃣3️⃣9️⃣0️⃣
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Amithirigala
Ruwanwella
71320