Clickdow

Clickdow

Share

You can buy high-quality products at a competitive market price with amazing discounts.

22/08/2022

👍කරන්ට් කැපුවත් ඔබේ රවුටරේ on එකේම තියාගන්න.

👍කරන්ට් කැපුවට පොල්කටු අගුරු ලිප පාවිච්චි කරන්න.

👍 එහෙමත් නැතිනම් ට්‍රිප් එකක් යනකොට ඔබේ රවුටරෙත් අරගෙන යන්න ඕනිද?

♦️♦️එහෙනම් මෙන්න ඒකට හරියනම උපාංගය. ♦️♦️

5v to 12 v Power Booster router cable

👉විශේෂ මිල Rs.1300/=👈

👉 මෙය USB හරහා ඔබේ පවර්බෑන්ක් එකට හෝ ඔබගේ ලැප්ටොප් එකට සම්බන්ධ කර අනෙක් පැත්ත ඔබේ 12v රවුටරයට,මොඩමයට හෝ පොල්කටු අගුරු ලිපට සම්බන්ධ කරන්න. වෙන කිසිවක් කිරීමට අවශ්‍ය නොවේ. විදුලිය ඇති වෙලාවට මෙන්ම ක්‍රියා කරයි.

👉 මේ සදහා ඉතා කුඩා විදුලියක් ලබා ගන්නා බැවින්, දිගු කාලයක් ඔබේ රවුටරය ක්‍රියා කරවිය හැක.

🔥 12V රවුටර්
🔥 පොල්කටු අගුරු ලිප
🔥12v LED බල්බ වැනි 12v වලින් ක්‍රියාකරන 1A වැඩි විදුලි ධාරාවක් නොගන්නා උපකරන වලටද මෙමගින් විදුලිය ලබා දිය හැක. (මෙමගින් 12v , 1A අවුට් කරයි)

👇👇👇👇👇👇👇👇👇👇
🔥 මෙය ශ්‍රී ලංකාවේ අපගේ සාඩම්බර නිෂ්පාදනයක් බැවින් වගකීමක් සහිතව අපෙන් ලබා ගත හැක.

👇👇👇👇👇👇👇👇👇👇
වැඩි විස්තර සදහා පහත ලින්ක් එකෙන් වීඩියෝ එක නරබන්න.

https://youtu.be/FFqLRWS4aho

👇👇👇👇👇👇👇👇👇👇
මෙය ඔබගේ අතටම ගෙන්වා ගැනීම සදහා
✅ නම
✅ ලිපිනය
✅ දුරකතන අංකය
✅ ලගම නගරය
අපට එවන්න. අපි ඔබව සම්බන්ද කර ගන්නම්.

⛔තොග සීමිතයි .ඉක්මන් කරන්න..

✅ භාණ්ඩ ඔබේ අතට ලැබුනු පසුව මුදල් ගෙවා ලබා ගැනීමේ හැකියාව ඇත.
Cash on delivery ( delivery charges Rs. 280/=)

https://youtu.be/FFqLRWS4aho

call : 0742777390
whatsapp : 0742777390
0️⃣7️⃣4️⃣2️⃣7️⃣7️⃣7️⃣3️⃣9️⃣0️⃣

24/02/2022

ඔබේ නිවසේ ගෑස් කාන්දුවක් උවහොත් විනාශයක් වීමට කලින් ඒ බව දැන ගන්න.

📌. මෙය ගෑස් උදුන ආසන්නයේ විදුලියට සම්බන්ද කර තබන්න.
📌. ගෑස් කාන්දුවක් සිදූවහොත් මෙමගින් නාදයක් නිකුත් වෙයි.
📌. මෙයට අනෙක් උපකරන වලට මෙන් ලොකු විදුලියක් වැය වන්නෙ නැත. මාසයටම විදුලි ඒකක එකක් පමන ඉතා කුඩා විදුලියක් වැය වේ.
📌. මෙම උපකරණය ඇතුලත විදුලිය ස්පාක් වන උපාන්ග නොමැති නිසා විදුලියට සම්බන්ද කර තැබීමට බිය විය යුතු නැත............................................................
📌දැනට වෙලදපලේ ඇති මෙවැනි උපකරන සදහා වැඩි මුදලක් වැය කිරීමට ඔබට සිදුවනු ඇත. නමුත් අප ඔබට මෙය හදුන්වාදීමේ මිල වනුයේ. Rs.2400
📌මෙය ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සදහා අපව සම්බන්ද කර ගන්න.............................................................
⛔තොග සීමිතය.ඉක්මන් කරන්න.

✅ භාණ්ඩ ඔබේ අතට ලැබුනු පසුව මුදල් ගෙවා ලබා ගැනීමේ හැකියාව ඇත.
Cash on delivery ( delivery charges Rs. 300/=)

call : 0742777390
whatsapp : 0742777390

0️⃣7️⃣4️⃣2️⃣7️⃣7️⃣7️⃣3️⃣9️⃣0️⃣

Want your business to be the top-listed Clothing Store in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Amithirigala
Ruwanwella
71320