Menama Engineering
Crafting the future of manufacturing! 🏭✨ #AutomationInnovation #IndustryLeaders
🏭 ශ්‍රී ලාංකීය දැනුමෙන් හා තාක්ෂණයෙන් නිර්මාණය වූ යන්ත්‍ර.
මේනම ඉංජිනියරින් ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම Heating & Mixing යන්ත්‍රය අද වන විට ආහාර, පාන, ආයුර්වේද, රූපලාවන්‍ය සහ තවත් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර රැසක විශ්වාසය දිනාගෙන සාර්ථකව භාවිතා කරමින් පවතී.
✨ නිවැරදි මිශ්‍රණය සහ කාර්යක්ෂම රත්කිරීමේ හැකියාව නිසාම තවත් පාරිභෝගිකයින් රැසක් මේනම පරිශ්‍රය වෙත පැමිණ තම නිෂ්පාදන සඳහා සජීවී පරීක්ෂණ සිදු කරමින් යන්ත්‍රයේ හැකියාව අත්විඳිමින් සිටී.
🥛 පසුගියදා කිරි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු පාරිභෝගිකයින් පිරිසක් පැමිණ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා මෙම යන්ත්‍රය යොදා ගනිමින් සාර්ථක පරීක්ෂණ සිදු කරන ලදී.
🔧 අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාව.
⚙️ අවුරුද්දක වගකීම.
අදම අප අමතන්න.
☎️ 077 6400 660
16/06/2026
🧑🔧 බොහෝ දෙනා ව්‍යාපාරයක් පටන් ගන්න කලින් මුදල් ගැන හිතනවා. නමුත් සැබෑ ව්‍යාපාරිකයෝ මුලින්ම හොයන්නේ මිනිසුන්ට තිබෙන ගැටලුවක්. එම ගැටලුවට හොඳම විසඳුම ලබා දෙන විට, සාර්ථකත්වයත් ලාභයත් ඔබ පසුපසින් එනවා.
⚙️ කාර්‍යශූර විජලන පවුලේ පොඩ්ඩා – කිලෝ 10 විජලන යන්ත්‍රය
🧑🔧 කුඩා ආයෝජනයකින් ආරම්භ කරන ව්‍යාපාරයක්, හෙට දවසේ ඔබේ විශාලම ආදායම් මාර්ගය විය හැකියි.
🧑🔧 ඔබත් අදම අප සමග සම්බන්ධ වන්න.
☎️ 077 6400 660
📍 මේනම ඉංජිනියරින් ආයතනයේ කිලෝ 10 විජලන යන්ත්‍රයක් අගලවත්ත ප්‍රදේශයට ලබා දුන්නේ පොල් වියළීමේ ව්‍යාපාරයක් සඳහාය.
09/06/2026
"කර්මාන්ත සාර්ථකත්වයට නව මාවතක් විවර කළ මේනම ඉංජිනියරින්" 💪⚙️🌴
🧑🔧 2026 ජුනි මස 04 වන දින වයඹ පළාත් පරිශ්‍රයේ පැවැති පොල් කර්මාන්ත අංශ සුහුරු තාක්ෂණ ප්‍රදර්ශනය හා වැඩමුළුව සඳහා මේනම ඉංජිනියරින් ආයතනය සහභාගී විය.
ශ්‍රී ලාංකීය සන්නාමයක් ලෙස අප විසින් නිෂ්පාදනය කරන කොහුබත් විජලන යන්ත්‍ර, විජලන යන්ත්‍ර සහ ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් මෙහිදී සිදු කරන ලදී.
ඔබගේ ව්‍යාපාරය කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ වශයෙන් වර්ධනය කර ගැනීමට නවීන තාක්ෂණයේ වැදගත්කම, පිළිබඳ දැනුම මෙම වැඩමුළුව හරහා අප විසින් බෙදාහදා දෙන ලදී.
මේනම ඉංජිනියරින් – ශ්‍රී ලාංකීය දැනුමෙන් ලොව ජයගන්නා කර්මාන්ත තාක්ෂණය. 💪⚙️🌴
#
09/06/2026
🔥මුලින්ම මිනිස්සුන්ගේ හදවත් දිනන්න.
මුලින්ම විශ්වාසය ගොඩනගන්න.
වැදගත් වන්නේ වටිනා අදහස් ක්‍රියාත්මක කිරීමයි.
🌱 අද ඔබ වවන්නේ අවංකකම, කැපවීම සහ ගුණාත්මකභාවය නම්...
🌳 හෙට ඔබ නෙළන්නේ ලාභය පමණක් නොව, සමාජයම ගරු කරන සාර්ථකත්වයකි.
🌱සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගෙන්නේ මුදලින් නොව, මිනිසුන්ගේ විශ්වාසයෙන්ය. ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් ඔබේ ව්‍යාපාරයට වර්ධනයට අවශ්‍ය යන්ත්‍ර මේනම ඉංජිනියරින් අපිට කියලා නිෂ්පාදනය කර ගන්න.
#ව්‍යාපාරය #සාර්ථකත්වය
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Ruwanwella