Skill Guide
15/05/2024
**** රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 ***
ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
පාඨමාලා කාලය මාස 03 යි. ( සති 12 යි )
මූලික කථනයට අවශ්‍ය වචන, වාක්‍ය රටා හා ප්‍රකාශණ සියල්ල සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදේ.
මුල සිට සරළව ආරම්භ වේ.
පාඨමාලාව නිමකරන සැමට පිළිගත් රජයේ සහතිකයක් පිරිනැමේ.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ පදිංචි වයස අවු: 16 න් ඉහළ ඕනෑම අයෙකුට සහභාගි විය හැක.
ඔබගේ ශිෂ්‍යත්ව අයදුම්පත, ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබා ගන්න.
ඔබට ආසන්නම මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම සඳහා පහත Watsapp සමූහයන් වෙත එක්වන්න.
1. රත්නපුර මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/HN1YLlltXCk6eJLHQHrT4f
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 28 දින උදෑසන 9.00 ට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී
2' බලංගොඩ මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/GSR9Auul8n4AyJIoRJD2bQ
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 29 දින උදෑසන 9.00 ට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී
3' පැල්මඩුල්ල මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/HkvDxP5teVu9dMq0Zo5gpb
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 30 දින උදෑසන 9.00 ට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී
4' නිවිතිගල මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/G9HJIdIKc6yBEOKVi6KLvi
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 31 දින උදෑසන 9.00 ට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී
වැඩිදුර විමසීම්
නිස්කෝ තරුණ මධ්යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
070 238 2202 / 045 222 2047 / 045 222 503
25/10/2023
අභිමානවත් ඉංග්රීසි ගුරුවරයෙකු ලෙස................
😃 පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් පුරප්පාඩු 30 ක් සඳහා අභ්යාසලාභීන් බඳවා ගැනේ...
👍ඔබත් කාර්යශූර, නිර්මාණශීලී, පෞරුෂත්වයෙන් හෙබි ප්රියමනාප අයෙක් නම්,
🌹 පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English
Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ඔබ දැනටමත් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘත්තීය සුදුසුකම් සහතිකයක්........
ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘතිමය රැකියාවක්...........
විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයෙක්ද?
☑️එසේ නම් ඔබට ජාත්යන්තරව පිළිගත් Cambridge TKT පුහුණු
පාඨමාලාවක්.......
ඉංග්රීසි භාෂාවේ නිපුණයෙකු වීමට කැමැත්තෙන් සිටින අයෙක්ද?
☑️එසේ නම් ඔබට විශිෂ්ඨතම ගුරුමණ්ඩලයක් යටතේ භාෂාව හැදෑරීමේ
අවස්ථාව............
🙋♂️ මේ සියල්ල එකම තැනකින් ඔබ වෙනුවෙන්ම.....................
මූලික සුදුසුකම්
✋ ඉංග්රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව අ.පො.ස සා/පෙළ
විභාගය සමත්වීම.
හෝ
✋ අ.පො.ස උ/පෙළ සාමාන්ය ඉංග්රීසි විෂය සමත්වීම.
හෝ
✋පිළිගත් ආයතනයක මාස 06 ක පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
හෝ
✋NYSCO English Academy වෙතින් ඉංග්රීසි භාෂා සහතික පත්ර
පාඨමාලාවක් හදාරා තිබීම.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ජාත්යන්තරව පිළිගත් සුදුසුකම් සහිත ඉංග්රීසි ගුරු පුහුණුව Cambridge TKT (Teaching Knowledge Test)
👍වෘත්තීමය ගුරුවරයෙකු ලෙස ප්රාථමික, ද්විතීයික, උසස් අධ්යාපන, වැඩිහිටි,
ඕනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්ය දැනුම, කුසලතා සංවර්ධනය.
TKT Module 1 – 2 months (8 weeks)
2 – 2 months (8 weeks)
3 – 2 months (8 weeks)
Practical Teacher Training - 6 months (24 weeks)
🌹පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻 පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
නිස්කෝ තරුණ මධ්යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035
20/10/2023
අභිමානවත් ඉංග්රීසි ගුරුවරයෙකු ලෙස
පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ඔබ දැනටමත් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක්ද?
ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයෙක්ද?
ඉංග්‍රීසි භාෂාවේ නිපුණයෙකු වීමට කැමැත්තෙන් සිටින අයෙක්ද?
එසේනම් මේ ඔබේ අවස්ථාවයි.
මූලික සුදුසුකම්
අ.පො.ස සා/පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව සමත්වීම.
හෝ
අ.පො.ස උ/පෙළ සාමාන්ය ඉංග්රීසි විෂය සමත්වීම.
හෝ
පිළිගත් ආයතනයක මාස 06 ක පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
හෝ
NYSCO English Academy වෙතින් ඉංග්රීසි භාෂා සහතික පත්ර පාඨමාලාවක් හදාරා තිබීම.
පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ජාත්යන්තරව පිළිගත් සුදුසුකම් සහිත ඉංග්රීසි ගුරු පුහුණුව Cambridge TKT (Teaching Knowledge Test)
වෘත්තීමය ගුරුවරයෙකු ලෙස ප්රාථමික, ද්විතීයික, උසස් අධ්යාපන, වැඩිහිටි, ඕනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්ය දැනුම, කුසලතා සංවර්ධනය.
සම්පූර්ණ පාඨමාලා කාලය
TKT Module 1 – 2 months (8 weeks)
2 – 2 months (8 weeks)
3 – 2 months (8 weeks)
Practical Teacher Training - 6 months (24 weeks)
(ගුරු පුහුණු කාලයේ සිට ආදායම් ඉපැයීමේ හැකියාව)
පාඨමාලා ගාස්තුව - රු 32,500 /= (වාරික වශයෙන් ගෙවීම් කළ හැක.)
පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
නිස්කෝ තරුණ මධ්යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
New Town
Ratnapura
70000