Photo 29th

Photo 29th

Share

Photos from Photo 29th's post 04/11/2020

27/04/2020

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මගින් සංවිධානය කරනු ලබන "Lockdown - 2020" ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය සහ වීඩියෝ නිර්මාණ තරගය සදහා කෘතීන් භාර ගැනීම සිදුකරයි.

මේ සදහා 2020, මාර්තු 20 සිට මැයි මස 17 වන දින දක්වා අතර කාලය තුළ ලබාගත් ඡායාරූප/ වීඩියෝ නිර්මාණ අංශ දෙකක් යටතේ ඉදිරිපත් කළ හැක.

📷නිර්මාණ බාරගැනීම 2020 මැයි මස 17 අවසන් වේ.

අයදුම්පත සහ තොරතුරු පත්‍රිකාව මෙම ඇමුණුමෙන් බාගත හැක. 👉 https://www.sendspace.com/filegroup/nYmJjISCXE8BHfvo74CFMd9rj7l5ciEH

විමසීම් : [email protected]

08/04/2020

Super Pink Moon

Want your business to be the top-listed Photography Service in Ragama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ragama