Sapid Ray R&C

Sapid Ray R&C

Share

Photos from Sapid Ray R&C's post 02/10/2023

Children's Day Celebration ❤❤❤🎉️🎉️🎉️🎉️

Photos from Sapid Ray R&C's post 28/09/2023

අපේ අලුත් දගයා.....Crispy Chicken පැංචා..️🎈🎈🎈🎈

Crispy Chicken Mini Burger

Burges කන්න ඔයාලා කැමති ද? ඔන්න දැන් ඔයාලාට රසම රස Burgers අපේන් ගන්න පුලුවන්.

වැඩි ගානක් වෙන්නේ නැහැ...රැපියල් 375/ක්-👍
විතරමයි..

ගාන අඩුයි කියලා රසේ අඩුවක් එහෙම නැහැ හොදේ....

හොදට Crispy Chiken 😋😋😋😋😋
තාක්කාලි..ලුනු ,සලාද කොල රසට නැවුමි බවින් උපරිමයි...😋😋😋😋

කාලා බලලා....යන කොට එකක් ගෙදර ගෙනියන්න අමතක කරන්න එපා....එචිචරටම රසයි යාලුවනේ😊😊

28/09/2023
19/09/2023

CHICKEN KOTTU ❤️🥰

කට්ටිය ලෑස්ති ද??...

ඔන්න අපි ඔයාලාට ගෙනාවා
SPECIAL KOTTU එකක්.......

මේ වැස්සත් එක්ක ගෙදර උයන්නත් බැහැ වගේ නේද.....

රසම රස සැර KOTTU එකක් කන්න තිබුනා නමි හොදයි වගේ නේද

එහෙනමි හිත හිත ඉන්න එපා.....

පවුලේ හැමෝම එන්න එක්ක එන්න අපේ පැත්තේ...

යාලුවෝ එක්ක වුනත් ඇවිත් රස බලන්න පුලුවන්..

Want your restaurant to be the top-listed Restaurant in Ragama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kadawath Road
Ragama

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00