Secure Life Insurance Solutions

Secure Life Insurance Solutions

Share

06/07/2023

ලෝකයේ විශාලතම ජීවිත රක්ෂණ සමාගමේ
ශ්‍රී ලංකාවේ හොඳම ජිවිත රක්ෂණ සමාගමේ ( අඛණ්ඩ 4 වන වරටත්)

වත්කම් සැලසුම් කළමණාකරුවෙකු ලෙස සම්බන්ධවන්න ඔබටත් අවස්ථාවක්...

ඔබගේ වත්මන් ආදායම සුරක්ෂිත කිරීමේ අවස්ථාවද ඇත.

සීදූව, කඳාන , වත්තල, රාගම, කඩවත,කිරිබත්ගොඩ සහ අවට පළාත්වල අය විශේෂයි.

Call for a chat 0775842780

21/05/2023

සෞඛ්‍ය ගැටළු අනපේක්ෂිත අවස්ථාවන් වල සිදුවිය හැක. Health Protector ඔබේ ආදරයණීයයන්ගේ රැකවරණය.

වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න
075 422 5465

21/05/2023

විශ්‍රාමයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද?

විශ‍්‍ර‍්‍රාමය පිළිබඳ අපගේ සිහින සහ බලාපොරොත්තු විවිධාකාරයි. අප කවුරුත් කැමති අද දින භුක්ති විඳින්නාවූ සුන්දර ජීවිතය ඒ ආකාරයෙන්ම අනාගතයේදීත් පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටයි. ජීවිතයේ අත්දකින්නට සිදුවන අනපේක්ෂිත තත්ත්වයන් ඉදිරියේ දී කිසිවකුටත් බරක් නොවී ඒවාට මුහුණදීමටයි. මේ නිසාම තමයි අපට අද වගේම විශ‍්‍ර‍්‍රාමයේදීත් මාසික ආදායමක් අතිශය වැදගත් වන්නේ.

AIA ස්මාර්ට් පෙන්ෂන්ස් ප්ලස් ඔබගේ විශ‍්‍ර‍්‍රාමය සඳහා ආදායමක් තහවුරු කරනවා. එපමණක් නොව ඉහළ යන ජීවන වියදම් මධ්‍යයේ පවා ඔබට සුපුරුදු ජීවන රටාව එලෙසින්ම පවත්වා ගැනීම සඳහා ඔබට අත්වැලක් වෙමින් ඒ ආදායම වසරක් පාසා වර්ධනය කරනවා. AIA ස්මාර්ට් පෙන්ෂන්ස් ප්ලස් විශ්‍රාමයෙන් පසුත් සැමදාමත් සිත්සේ ඔබට ජීවිතය ගත කිරීමට අවශ්‍ය මග පාදා දෙයි.

විශ්‍රාමය සඳහා අරමුදලක් | වර්ධනය වන මාසික විශ්‍රාම ආදායමක්

වැඩි විස්තර සදහා සම්බන්ධ වෙන්න
075 422 5465

Want your business to be the top-listed Finance Company in Ragama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Welisara Road
Ragama
11010