Cakelicious
13/05/2026
Cakelicious
ඔයාගේ special moments වලට sweetest touch එකක් from Cakelicious 🍰✨
Customized cakes | Freshly made | Made with love 💕
📍Pussellawa
📩 DM now for orders
Whatsapp 075 065 6733
”
නිලා දුවගේ 1වෙනි උපන්දිනේට හදපු Mickey Mouse කේක් එක 🎀👑
Thankyou For your order 🌸
ඔයාගේ චූටි පැටියාගේ විශේෂ දවසට ඔයා හිතන Team එකට කේක් එකක් හදාගන්න ඕන නම් අපි ලඟට එන්න ✨
📩 ඕඩර් කරන්න ඉන්බොක්ස් මැසෙජ් කරන්න
075 065 6733
27/02/2026
Pink & Gold Magic! 💖
සමහර කේක් දකිද්දී හිතට දැනෙන්නේ පුදුම සුවිශේෂී හැඟීමක් නේද?
රෝස පාටට වගේම සමනලුන්ගේ ලෝකෙට ආදරේ කරන පුංචි කුමාරිකාවන් වෙනුවෙන්ම වෙන්වුණු මේ Custom made කේක් එක Pink & Gold Contrast එකෙන් එන ඒ Premium Look එක ඔයාගේ විශේෂ දවස තවත් ආලෝකමත් කරනවා නියතයි!
පුංචි Sihaya දූගේ උපන්දින සැමරුම මේ තරම් Aesthetic විදිහට හැඩගන්වන්න Cakelicious අපිව තෝරාගැනීම ගැන අපේ ගෞරවනීය ස්තූතිය! D.K. Reshani
ඔයාගේ පුංචි දූගේ හීන කේක් එක සැබෑවක් කරගන්න ඕනෙද?
වැඩි විස්තර දැනගන්න සහ ඔයාගේ Order එක අදම වෙන් කරගන්න අපිට Message එකක් දාන්න! 075 065 6733
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Pussellawa