Terrace Cinnamon View
08/04/2026
- අවුරුදු නිවාඩුව කඳු යායක් 🏔️මැද Infinite Pool එකක ගත කරන්න කැමතිද ? 🌺🌞❤️
සිරිලක අවුරුදු සිරිය විඳින්න මේ සැරේ පැල්මඩුල්ලේ අපූරු තැනකට යමුද ? 💆♂නගරයේ කලබලයෙන් මිදිලා, සොබාදහමට සමීපව සැබෑ නිදහස විඳින්න Terrace Cinnamon View Hotel 🏡අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා! 🌿✨
ඇයි ඔයාලා Terrace Cinnamon view ම එන්න ඕනෙ ? :🫣
✅ Infinite Pool with Mountain View: කඳු පන්ති දෙස බලාගෙන, නිදහසේ පීනන්න පුළුවන් අපේ Infinite Pool එක ඔබේ ගතටත් සිතටත් මහා නිදහසක් ගෙනේවි. 🏊♂️⛰️
✅ Breath-taking Scenery: උදෑසන අවදි වූ මොහොතේ සිට ඉර බැස යන මොහොත දක්වාම මනස්කාන්ත කඳු දසුන් නරඹන්න ඔබට පුළුවන්. 🌅
✅ Delicious Cuisine: දේශීය සහ විදේශීය රස පිරි ආහාර පාන මෙන්ම, අවුරුදු රසකැවිලි මේ නිවාඩුවට තවත් මිහිරක් එකතු කරයි. 🥘🍪
✅ Comfortable Stay: ඔබ සොයන සුවපහසුව සහ සුහදශීලී සේවාව උසස්ම අයුරින් අපෙන් හිමිවේ.
මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පවුලේ අය හෝ ආදරණීයයන් එක්ක සොඳුරු මතකයක් එකතු කරගන්න අදම ඔබේ නවාතැන වෙන් කරගන්න. 👨👩👧👦❤️
📍 Terrace Cinnamon View පැල්මඩුල්ල 🏡
වැඩිදුර විස්තර සහ වෙන්කරවා ගැනීම් සඳහා:
📞 0719517556 - Shiva
📞 0705572525 -Rumesh
23/02/2026
🛑 Weekend well spent ✔️
Good friends. Great views. 🏡 Pure happiness. 🔥
Another amazing boys’ group enjoying their stay at Terrace Cinnamon View Hotel 🍃💚
20/01/2026
කැමතිම අයත් එක්ක දවස් ගත කරන්න තියෙනවා කියන්නෙම වෙනම නිදහසක් ❤️😃🍀🏔️.... ඒකත් Terrace වගේ ලස්සන තැනක 📍😌
Smiles, laughter, and unforgettable moments 💛
We were delighted to host this amazing group at Terrace Cinnamon View Hotel 🍀, where good company meets breathtaking views. 🏡
From relaxing vibes to shared memories, every moment here turned into something special.
Thank you for choosing us to be part of your journey. 📍😌 We’re always happy to welcome groups who come to unwind, connect, and enjoy the beauty around us 🌄🤍
Hope to see you again soon!
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Address
Riverese Bend , Kuttapitiya Road
Pelmadulla
77000