Your Life Insurance Partner

Your Life Insurance Partner

Share

and that choice can be your Power.

03/11/2025

ටූනා මත්ස්‍යයාගේ නොනවතින ජීවිතය: චලනය හෝ මරණය! 🌊

ටූනා මසුන් කියන්නේ සාගරයේ ඉන්න හුදෙක් වේගවත් ජීවීන් නෙවෙයි—ඔවුන්ට ජීවත් වීමට නම් නිරන්තරයෙන්ම පිහිනිය යුතුයි. මේ අභියෝගය පැහැදිලි වන්නේ ඔවුන් අනෙක් මසුන්ට වඩා වෙනස් වන ආකාරයෙනි.

සාමාන්‍ය මසුන්ට තමන් සිටින තැනම නිශ්චලව සිටියදී හෝ සෙමින් පාවෙමින් සිටියදී වුවත්, තම (Operculum) භාවිතයෙන් ජලය සක්‍රීයව පොම්ප කර, ඔක්සිජන් ලබා ගැනීමට හැකියාව ඇත. නමුත් ටූනා මසුන්ට එහෙම බැහැ. ඔවුන්ට අනෙකුත් සාමාන්‍ය මසුන් වගේ හුස්ම ගන්න බැහැ. ටූනා මසුන්ව ජීව විද්‍යාත්මකව හඳුන්වන්නේ "Obligate Ram Ventilators" ලෙසයි.

ඔවුන් වේගයෙන් ඉදිරියට පිහිනන විට පමණයි ජලය මුඛය හරහා ගෙන Gills (Gills කියන්නේ මිනිස් පෙණහලු වගේ අවයවයකි ) මතින් පිටතට ගලා යන්නේ. මේ අඛණ්ඩ චලනය මඟින් තමයි ඔවුන්ට ජලයේ දිය වී ඇති ඔක්සිජන් උරා ගැනීමට ලැබෙන්නේ.

ඔවුන් යම් මොහොතක පිහිනීම නැවැත්වුවහොත්, Gills මතට යන ඔක්සිජන් සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිටිනවා. මේ නිසා ඔවුන් ඔක්සිජන් නොමැතිව මිය යන්නේ, මිනිසෙකුට හුස්ම හිරවීම හා සමාන තත්ත්වයකට පත්වෙමිනුයි.

එය සොබාදහමේ අමුතු නමුත් පුදුමාකාර පද්ධතියකි: විරාමයක් නැත. විවේකයක් නැත. පැවැත්ම සඳහා ඇත්තේ අඛණ්ඩ චලනය පමණයි.

ඒ නිසා, ජීවිතයේ වේගය ගැන ඔබට කවදා හෝ වෙහෙසක් දැනෙනවා නම්, ටූනා මත්ස්‍යයා මතක තබා ගන්න. ඔවුන් වේගයෙන් පිහිනනවා, වෙහෙස වී හුස්ම ගන්නවා, කිසිදා නතර වෙන්නේ නැහැ—මොකද, නතර වුණොත් මරණය නියතයි!

Photos from Your Life Insurance Partner's post 09/06/2025

සමහර විට, ඔබට අවශ්‍ය වන්නේ නිහඬ බංකුවක් සහ ප්‍රඥාවන්ත මිතුරෙකු පමණි.🤍🍃

Sometimes, all you need is a quiet bench and a wise friend. 🤍

Want your business to be the top-listed Finance Company in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Panadura
12500