Beez cafe
07/04/2026
🛑 රුපියල් 350/- ට දවල්ට බඩපිරෙන්න කමුද? 🍛🤤
ගෙදර වගේ පිරිසිදුවට, කුළුබඩු දාලා හදන රසම රස Lunch Packets දැන් මේ පුදුම හිතෙන ගාණට අපෙන් ගන්න පුළුවන්.
ගාණ අඩු වුණාට රහේ කිසිම අඩුවක් නෑ! 🔥
✨ සුපිරි Lunch Packet එකක් රුපියල් 350/- යි.
✨ පොකට් එකටත් ලාබයි, බඩටත් සනීපයි!
ⒷⒺⒺⓏⒸⒶⒻⒺ
කතා කරන්න අදම අපිට,
📍 Nittambuwa
📞 077 971 6844
✨ Make your special moments extra sweet with our Delicious Foods! 🥳🎉🥳🎉
🔥🍛 Beez cafe අපෙන් උණු උණුවේ කන්න Rice! 🐝✨
අපේ සුපුරුදු Short eats, කේක් වලට අමතරව දැන් දවල්ට රසම රස Lunch Packets වගේම, රෑට උණු උණුවේ කන්න Rice අපෙන් ගන්න පුළුවන්. 😍🍱🍚
නිට්ටඹුව අවට ඉන්න ඔයාලගේ ළඟටම Free Delivery කරලා දෙන්නත් අපි සූදානම්! 🚚💛
අදම රස බලන්න එන්න. 🤤🔥
Freshly prepared, hygienic, and full of authentic Sri Lankan flavours — perfect for your lunch break or dinner cravings! 🍽️✨
ⒷⒺⒺⓏⒸⒶⒻⒺ
කතා කරන්න අදම අපිට,
📍 Nittambuwa
📞0779716844
🎂 මේ ලස්සන දැක්කාම කන්නත් ලෝබ හිතෙනවා නේද? 😍✨
බලන්නකෝ අපේ කේක් එකක් හැඩවෙන ලස්සන! කේක් එකක් රසට තියෙනවා වගේම, පෙනුමත් ඒ වගේම සුපිරියට තියෙන්න එපැයි. ඔයාගේ ආදරණීයයන්ගේ උපන්දිනේට, Anniversary එකට නැත්නම් ඕනෑම විශේෂ දවසකට, ඔයා හිතන විදිහේම ලස්සනම කේක් එකක් හදාගන්න දැන් Beez cafe අපෙන් පුළුවන්.
Bento Cakes 🍱 | Fresh Flower Cakes 🌸 | Custom Birthday Cakes 🎂
ඔයා කැමතිම Design එකක්, කැමතිම රසකින් අදම ඕඩර් කරන්න. අපේ අය ඒක ලස්සනටම කරලා දෙයි!
🛵 නිට්ටඹුව අවට ඉන්න ඔයාලට Free Delivery!
ⒷⒺⒺⓏⒸⒶⒻⒺ
කතා කරන්න අදම අපිට,
📍 Nittambuwa
📞 077 971 6844
✨ Make your special moments extra sweet with our Delicious Foods! 🥳🎉🥳🎉
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Nittambuwa
11880
Opening Hours
| Monday | 07:30 - 19:00 |
| Tuesday | 07:30 - 19:00 |
| Wednesday | 07:30 - 19:00 |
| Thursday | 07:30 - 19:00 |
| Friday | 07:30 - 19:00 |
| Saturday | 07:30 - 19:00 |
| Sunday | 07:30 - 19:00 |