Integrated Design Connection - IDC
We are experienced designers in Architectural, Structural Designs.
06/04/2026
🏢 කටාන ප්‍රදේශයේ තට්ටු 3ක විලා (Villa) ව්‍යාපෘතියක Foundation එකෙහි කටයුතු පරීක්ෂා කිරීම.
මෙවැනි ව්‍යාපෘතියක් හෝ ගොඩනැගිලි ඉදිකිරීමක් සඳහා විශ්වාසනීය ඉන්ජිනේරු සේවාවක් ඔබටත් අවශ්‍ය ද? අද ම අපට කතා කරන්න.
Thank you for choosing us! ❤️
Need more info? Call us! - 0765854440
30/03/2026
බත්තරමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කොන්ක්‍රීට් කිරීමට පෙර අප විසින් සිදුකල ස්ලැබ් පරීක්ශාවක්.
මෙවැනි ඕනෑම වෘත්තීය ඉන්ජිනේරු අවශ්‍යතාවක් සඳහා අදම අපිට කතා කරන්න. ❤️
Need more info? Call us! - 0765854440
28/03/2026
කැලනි ගඟ ආසන්නයේ ඉදිකර ඇති මහල් දෙකක ගොඩනැගිල්ලක ස්ථායිතාව පරීක්ෂා කිරීම සඳහා සිදුකළ විශේෂ පරීක්ෂාව.
හඳුනාගත් ගැටලු,
🔺 Slab එකේ beams වල පැතිරී තිබූ පළුදු (cracks).
🔺 Beams වල bendings.
මෙවැනි තත්ත්වයන් ගොඩනැගිලිවල ආරක්ෂාවට බරපතල අනතුරක් විය හැක.
මෙවැනි ගැටලු වලට මුහුණ නොදීමට, ඔබගේ සැලසුම් හා ඉදිකිරීම් කටයුතු වෘත්තීය ඉංජිනේරුවෙකුගේ මඟපෙන්වීම යටතේ නිවැරදිව සිදු කරගන්න.
අද Design වියදම ඉතිරි කරගැනීම, හෙට ඔබගේ සම්පූර්ණ ගොඩනැගිල්ලම අහිමි වීමට හේතුවක් විය හැක.
Need consultation or any other engineering service? Reach us! ❤️
0765854440 (Whatsapp / Call)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nittambuwa