Delicute

Delicute

Share

31/12/2025

Good morning cake lovers!

එයා ගොඩක් ආදරේ කරන,එයාට ගොඩක් ආදරේ boyfriend වෙනුවෙන් ආදරණීය girlfriend කෙනෙක් අපිට දීපු ඇණවුමක් මේක🖤
බලන්නකෝ කොහොමද මේක කියලා..

ඉතින් ඔයාගෙත් ආදරණීයයන් වෙනුවෙන් රසම රස cake එකක් හදාගන්න ඕනෙනම් 0777502218 number එකට call එකක් දීලා අපිට ඇණවුම භාර දෙන්න🖤
හැමෝටම සුභ දවසක්!!

-Delicute by Piyumi Rajapaksha-

Want your restaurant to be the top-listed Restaurant in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Nittambuwa