New Rain Multimedia Institute
New rain multimedia institute is one of the best online multimedia course providers
in Sri Lanka. We have created a very friendly virtual learning environment with the
latest technologies. Whether you are new to the creative industry or looking to
improve your skills, we have the right online course for you. Well-qualied, experienced certied instructors train the participants with easy-to-us
05/07/2024
♻️Multimedia ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් සහිත විෂයයන් 6ක් පාදක කරගනිමින් දිවයිනේ ප්‍රමුඛ හා ගුණාත්මක Multimedia Design පාඨමාලවන් රැගෙන එන අප සමඟ පාඨමාලා ගාස්තුවෙන් 50%ක සීමිත වට්ටමක්ද ලබාගනිමින් සම්බන්දවී පහත සඳහන් ක්ෂේත්‍ර 6 මුල සිට නිවැරදි මග පෙන්වීමක් සහිතව ඉගෙන ගනිමින් ඔබ ලබාගන්නා ඇගයීම් ලකුණු මත පිළිගත් සහතිකයක් ලබාගැනීමට අවස්ථාව උදාව ඇත.♻️
📌️එම විෂය ක්ෂේත්‍රයන් 6 නම්,
▶️ Graphic Design
▶️ Non-Linear Video Editing & Color Grading
▶️ Develop 2D Animation
▶️ 3D Packaging Modeling & Animation
▶️ Interactive 3D & Game Development
▶️ Develop UI/UX & Web Elements
✅ජූලි මාසයේදී අප Multimedia Design පාඨමාලාවන් සමඟ සම්බන්දවන ඔබට NVQ Level 04 පාඨමාලා අන්තර්ගතයට සමඟාමී වනලෙස න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම අන්තර්ගත කර සකස් කරන ලද මාස 2ක Graphic Design සහතිකපත්‍ර පාඨමාලාව සමඟ සම්බන්දවී පාඨමාලාව සම්පූර්ණ කර පිළිගත් සහතිකපතක් ලබාගත හැක.
🔹පාඨමාලා ආරම්භය: ජූලි 12 සිකුරාදා රාත්‍රී 8:00ට.
🔹පන්ති කාලසටහන: සතියට දින 2ක් රාත්‍රී 8:00 - 10:00 දක්වා පැවැත්වේ.
🔹පන්ති පැවැත්වීම: සජීවීව Microsoft Teams හරහා.
🔹පාඨමාලා මාධ්‍ය: සිංහල
🔹පාඨමාලා ගාස්තු: රු.15,000/= (ලියාපදිංචි වන මුල් සිසුන් 10 සඳහා 50%ක සීමිත වට්ටමක් ලබාගත හැක.)
🔶 අධ්‍යාපනය සියළුම සිසු දරුවන්ට ලබා දීමේ අරමුණෙන් අප ආයතනයේ සියළුම පාඨමාලාවන් සඳහා පාඨමාලා ගාස්තු එකවර ගෙවීමට අපහසු සිසුන් වෙනුවෙන් පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිමටද හැකියාව පවතී. එලෙස ඉහත සහතිකපත් පාඨමාලා සඳහා වන ගාස්තුව වාරික 2කින් ගෙවා සම්පූර්ණ කල හැක.
🔶 ජූලි 12 වන සිකුරාදා සිට Microsoft Teams හරහා සෑම සිකුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 8:00 සිට 10:00 දක්වා අප පන්ති පැවැත්වෙන අතර සිසුන්ගේ පහසුව සඳහා පසුව වුවද නැරඹීමට අවස්ථාව ලබාදෙමින් සියළුම දේශණයන් පටිගතකර සිසුන් වෙත ලබාදේ.
✅ ජූලි 12 වෙනි සිකුරාදා පැවැත්වෙන පළමු සැසිය සඳහා සියළුම සිසුන්ට නොමිලේ කිසිදු ගෙවීමක් නොකර සහභාගී විය හැකි අතර 14 වන ඉරිදා පැවැත්වෙන දෙවන සැසියට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව හෝ මුල් වාරිකය පමණක් හෝ ගෙවීම ප්‍රමාණවත් වේ.
🔶 ඔබට සියළුම පාඨමාලා විස්තර අපගේ වෙබ් අඩවියේ පහත link වෙත පිවිසීමෙන් ලබාගත හැක.
🔹Graphic Design: https://newrain.lk/certificateingraphic.php
✅ජූලි 12 වන සිකුරාදා නොමිලේ පවත්වන පළමු සැසිය සඳහා සම්බන්ද වීමට අවශ්‍ය link සහ පාඨමාලාවන්හි වැඩි විස්තර ලබාගැනීමට මෙම WhatsApp චැනලය සමඟ සම්බන්ද වන්න, එමෙන්ම සියලුම දේෂණයන් Microsoft Teams හරහා සිදුකරන බැවින් එම යෙදුම install කරගැනීම ඔබට පහසු වේ.
https://whatsapp.com/channel/0029VaEmZWm17EmwDvmh263L
🔶පාඨමාලා සම්බන්ද තොරතුරු ලබා ගැනීම සඳහා අප සමඟ WhatsApp හෝ දුරකථන මාර්ගයෙන් සම්බන්දවන්න.
Contact: 0766883365
Website: www.newrain.lk
Facebook: https://www.facebook.com/newrain.lk
15/03/2024
බඳවා ගැනීම් දැන් ඇරඹුණා !!!
පළමු දින නොමිලේ..
⭕ වර්තමානයේ විදේශීය රැකියා වෙළෙඳ පොළ තුළ හා අන්තර්ජාල නිර්මාණ සේවා සපයන වෙබ් අඩවි තුළ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින සියලු ඩිජිටල් නිර්මාණ ක්ෂේත්‍රයන් සහ එම ක්ෂේත්‍රයන් මගින් විදේශ විනිමය උපයාගන්නා ක්‍රමවේදයන් ඇතුළත් කර සකස් කර ඇති පාඨමාලා අන්තර්ගතයකින් සමන්විත මෙම පාඨමාලාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාධ්‍ය ආයතන හා දැන්වීම් ප්‍රචාරණ ආයතන තුළ සේවයේ නිරත ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබයි.
⭕ ප්‍රවීණයන්ගේ අත්දැකීම් හා වෘත්තීය මට්ටමේ නව භාවිතයන් පිළිබඳ දැනුම ලබාගත හැකි ශ්‍රී ලංකාවේ එකම සහ විශිෂ්ටතම මාර්ගගත පාඨමාලාව ලෙස මෙම ඩිප්ලෝමා පාඨමාලාව අප ඔබට හඳුන්වා දෙන අතර අපගේ නව ඉගැන්වීම් ක්‍රමවේදයන් මගින් ඔබට ඉතා කෙටි කාලයකින් වෘත්තීය මට්ටමේ නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනු ඇත.
⭕ සෑම සිසුවෙකු සඳහාම අවධානය යොමු වන පරිදි ඉතා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනිමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෙම පාඨමාලාව පුරා මාස 12ක් (සතියකට දින දෙක බැගින් ) පැවැත්වේ.
⭕ පාඨමාලා ආරම්භය- අප්රේල් 5
⭕ පාඨමාලා කාලය - මාස 12
⭕ සම්පූර්ණයෙන්ම මාර්ගගතව පැවැත්වේ (100% Online).
⭕ සෑම සැසියක්ම පටිගත කරන අතර පටිගත කිරීම් ඔබට ලබා ගත හැකිය.
⭕ සෑම සිකුරාදා හා ඉරිදා දිනකම ප.ව 8.00 සිට 10.00 දක්වා.
⭕ පළමු සිසුන් 20 දෙනා සඳහා පාඨමාලා ගාස්තුව රු.45,000 පමණයි
(වාරික හතරකින් ගෙවිය හැක)
⭕ පාඨමාලාවෙන් පසු රැකියා පුහුණුව (කොන්දේසි සහිතයි)
⭕ පාඨමාලා අන්තර්ගතය සඳහා පිවිසෙන්න :
https://newrain.lk/dipinmulti.php
වැඩි විස්තර සඳහා පිවිසෙන්න :
වෙබ් පිටුව - www.newrain.lk
වැඩි විස්තර සඳහා අමතන්න :
076 688 33 65
වැඩි විස්තර සඳහා පහත සඳහන් අපගේ WhatsApp හෝ Telegram සමූහයන් සමග සම්බන්ධ වෙන්න.
For more information join our WhatsApp or Telegram groups below.
WhatsApp:
https://chat.whatsapp.com/LHyEEZxZX5jF0fyCk3NGwB
Telegram:
https://t.me/newrainlk
Students' Work
From 3D Packaging Modeling & Animation Module
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
No 51/1 Galison Mawatha
Negombo
11500