Negombo Camera Rent & Shop

Negombo Camera Rent & Shop

Share

වෘත්තිමය හා ආධුනික ඡායාරූප ශිල්පින් හට තම වෘත්තිය නිසි ලෙස කරගෙන යාමට අවශ්‍ය වන කැමරා සහා උපකරණ කුලි පදනම මතද, සහනදායී මිල ගණන් මත කැමරා හා උපකරණ මිලදී ගැනීමේ පහසුකම අප ආයතනයෙන් ලබා ගත හැක.

02/06/2026

අප සංගමය විසින් සංවිධානය කරන වාර්ෂික වනජීවී චාරිකාව හා ඡායාරූප වැඩමුළුව මෙවර හෝර්ටන් තැන්න ආශ්‍රිතව පුරා දවස් දෙකක් සිදු කරන අතර, එහිදී සම්පත් දායකයින් වනුයේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා මහතා හා තිවංක තෝමස් මහතයි. මෙම චාරිකාවට 40 දෙනකු පමණක් සහභාගි කිරීමට අදහස් කරන අතර Cameralk සමග sony ආයතනයේන් වටිනා ටී ෂර්ට් හා තව තෑගි ද, එදිනට ඔවුන්ගේ sony lenses වලින් ඔබට ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා ඇත.
තවද වටිනා සහතිකයක් ඔබට හිමි වනුඇත.
පළමු දින රාත්‍රියේ සුහද හමුවකින් රසවත් වෙන මෙම චාරිකාවට සාමාජික හා සාමාජික නොවන ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු 🙏මෙම චාරිකාවට සම්බන්ධ වන්නට..
සාමාජික බර පැන 16500/=
සාමාජික නොවන බර පැන 18000/=
පහත ගිණුම් අංකයට රුපියල් 10000/-; මුදලක් ගෙවා හැකි ඉක්මනින් ඔබේ ආසනය වෙන් කරවා ගන්න..

200120090459
Nation trust bank
Kurunegala

මුදල් ගෙවපු අය අප සංගමයේ භාණ්ඩාගාරික රවි මහතාව සම්බන්ධ කරගන්න.
0773002606

24/01/2026

23/01/2026

Entrance Free

Want your business to be the top-listed Photography Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Negombo Camera Rent, No. 393/13, Negombo Plaza, (Koppara Junction) Main Street
Negombo
11500