Cinnamon Shutter

Cinnamon Shutter

Share

30/05/2026

🪔✨ සුබ වෙසක් මංගල්‍යයක් වේවා! ✨🪔

බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා සිහිකරමින්,
මෙම වෙසක් පුන් පොහෝ දිනය ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්
සැනසීම, දයාව, කරුණාව සහ සෞභාග්‍යය පිරි සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🤍

ජීවිතයේ සෑම මොහොතක්ම ආලෝකමත් වන ලෙස,
වෙසක් ආලෝකය ඔබගේ හදවතටත් නිවසටත් සාමය ගෙන එත්වා. 🏮🌸

📸 Cinnamon Shutter Studio
Capturing Moments • Creating Memories • Preserving Emotions

28/05/2026

🌙✨ Eid al-Adha Mubarak ✨🌙

May this blessed Eid bring peace, happiness, and countless blessings to you and your loved ones. 🤍
Wishing you a joyful celebration filled with love, faith, and beautiful moments. 🕌✨

Cinnamon Shutter Studio 📸

14/04/2026

සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌞
Happy Sinhala & Tamil New Year! 🌞
இனிய சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞

ඔබටත් ඔබගේ පවුලටත්
සතුට, සාර්ථකත්වය සහ සම්පත් පිරි
සුන්දර අවුරුද්දක් වේවා 🙏✨

Wishing you and your team a year filled with
happiness, success, and new opportunities ✨

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும்
மகிழ்ச்சி, வெற்றி மற்றும் வளம் நிறைந்த
புதிய ஆண்டாக அமைய வாழ்த்துக்கள் 🙏✨
Cinnamon Shutter Studio

02/04/2026

ඔබගේ Company Awurudu Event එක මේ වතාවේ වෙනස් කරගන්න 🚁🔥

Drone cinematic video coverage එකක් එක්ක
ඔබගේ event එක high-quality marketing content එකක් කරගන්න

✔ Aerial drone shots
✔ Professional video editing
✔ Ready-to-post content for social media

💼 Ideal for Corporate Events | Awurudu Festivals | Team Celebrations

⏳ Limited bookings available
📲 Booking සදහා දැන්ම WhatsApp කරන්න
📞 076 087 3324

28/03/2026

LKR 500,000 OFF on EVERY vehicle! 😱🔥 Hayleys Mobility takes over BMICH! Watch till the end for the biggest deal in colombo! 🏎️✨

26/03/2026

Corporate Awurudu 2026

📸 Photography | 🎬 Videography | 🚁 Drone

Capture your team’s best moments with Cinnamon Shutter

💰 Starting from Rs. 45,000
📲 WhatsApp: 0760873324

🔥 Limited bookings available

Photos from Cinnamon Shutter's post 21/03/2026

☀️ Smiles. Vibes. Memories. ✨
INM Plant Annual Get Together 2026 was a whole vibe! 🔥

From laughter to unforgettable moments at Hotel Royal Grand Paradise ❤️
Captured through our Glass Frame Photobooth 📸
076 087 3324

10/12/2025

“Beautiful and rare atmospheric moment”
මේ පොටො එක අරගෙන පොඩි වෙලාවකින් මේ දර්ශනය නැතිවෙලා ගියා. මොකද මේක හිරු බැසයාමට විරුද්ධ දිශාවෙන් සිදුවෙන් සිදුවීමක් නිසා.

සාමාන්‍යයෙන් මෙය වෙන්නෙ හිරු බැස යාමක හො හිරු නැගඑන අවස්තාවක. වැහිබින්දු නිසා ඇතිවෙන දේදුන්නක කොටසක් ලෙස."සිරස් දේදුන්නක්" ලෙස.

ඒ කියන්නෙ හිරු අපිට පිටිපස්සෙන් සිටින විට සහ දුරින් වැටෙන වර්ශාව දේදුන්නක් සෑදීමට හිරු එළිය පරිපූර්ණ ලෙස පරාවර්තනය උනාම මෙහෙම දේදුන්නක් ඇතිවෙන්න පුලුවන්.
කදු පංතියත් එක්ක ඒ තිබ්බ ලස්සන 🤩

Photos 10/11/2025

One year of sunshine ☀️
One year of love ❤️
One year of pure joy! 🌈
Happy 1st Birthday to this adorable little one!
📸 Captured by Cinnamon Shutter
📍 Bookings Now Open!
📞 Call / WhatsApp: 070 20 63 324

Photos from Cinnamon Shutter's post 10/11/2025

One tiny smile that changed the whole world 💖
We celebrate a year filled with laughter, love, and a thousand magical moments. 🌸
Happy 1st Birthday to this little bundle of sunshine - may your journey always be as bright and beautiful as your smile! 🎂✨

Captured with love by Cinnamon Shutter 📸
Booking open now!
070 206 3324

fans

Want your business to be the top-listed Photography Service in Negombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Negombo