MN Collection

MN Collection

Share

06/12/2023

සම අඳුරුද?
කුරුලෑ කැළැල් වලින් පීඩා විඳිනවද?

The Ordinary brand එකේ එන මේ product තුන භාවිතා කරලා වෙනස අත්විඳින්න!!

තුනටම... රු. 9,500/- පමණයි.

The Ordinary – Clear Set (Acne Set)
සියලුම වර්ගයේ සම සඳහා

1. Glucoside Foaming Cleanser (Facewash එකක් ආකාරයට භාවිතා කරන්න)

• ස්වල්පයක් අත්ලට ගන්න.
• තෙත් මුහුණ මත හොඳින් සම්බාහනය කර උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
• තුවාල නොවුණු සම මත පමණක් භාවිතා කරන්න.

2. Salicylic Acid 2% Solution (Serum එක)

• සවස් වරුවේ දිනකට වරක් භාවිතා කරන්න.
• කුරුලෑ හෝ කැළැල් ඇති ප්‍රදේශයට කුඩා තිතක් යොදන්න හෝ සාමාන්‍ය භාවිතය සඳහා මුහුණේ කුඩා ප්‍රමාණයක් යොදන්න.
• සංවේදී, සම යන හෝ තුවාල සහිත සම මත භාවිතා නොකරන්න.
• ඇස් වටා සහ ඇස් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න.

Sunburn Alert: මෙම නිෂ්පාදනයේ බීටා හයිඩ්‍රොක්සි අම්ලය (BHA) අඩංගු වන අතර එමඟින් ඔබේ සමේ හිරු එළියට සංවේදීතාව වැඩි කළ හැකි අතර විශේෂයෙන් අව්වේ පිළිස්සීමේ හැකියාව වැඩි කරයි, එමනිසා මෙම නිෂ්පාදනය භාවිතා කරන අතරතුර සහ සතියක් පසුවන තුරු හිරු ආවරණ ආලේපනයක් (sun cream) භාවිතා කරන්න, හිරු එළියට නිරාවරණය වීම සීමා කරන්න.

3. Natural Moisturizing Factors + Beta Glucan (Moisturizer)

• උදෑසන සහ සවස මුහුණේ කුඩා ප්‍රමාණයක් ආලේප කරන්න.
• තුවාල නොවුණු සම මත පමණක් භාවිතා කරන්න.

Photos from MN Collection's post 13/11/2023

The Ordinary - The Clear Set

Elevate your skincare routine with the original Ordinary products now available at MN Collection! ✨ Whether it's a treat for yourself or a thoughtful gift for a loved one, we've got you covered.

🗓️ Available from December 1, 2023.
💸 Price: Rs. 7500/-
🎁 Pre-order now and enjoy a fantastic 5% discount!
🌍 We deliver island-wide.

1️⃣ Glucoside Foaming Cleanser: Dive into a fresh start with this gentle yet effective cleanser, leaving your skin feeling rejuvenated.

2️⃣ Salicylic Acid 2% Solution: Banish imperfections and embrace clear, glowing skin with this targeted solution.

3️⃣ Natural Moisturizing Factors + Beta Glucan: Seal in the goodness and keep your skin hydrated and happy with this nourishing moisturizer.

DM us for more details and secure your order today! 💬✨
Unwrap the gift of radiant skin - the perfect glow-up awaits! 🌟

13/11/2023

🎉 Exciting News!
We're thrilled to announce our triumphant return! 🌟
Get ready for a delightful experience as we unveil a range of amazing new gift packages.

Your joy is our priority, and we can't wait to share these special moments with you! Stay tuned for more surprises. 🎁

Want your business to be the top-listed Shop in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Negombo
11270

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00