Negombo Public Library
28/03/2026
සියලු ජාතීන් අතර ආගමික සමානාත්මතාවය ඇති කිරීමේ අරමුණින් රාමසාන් උපවාස සමය සංකේතවත් කරමින්, මීගමුව මහා නගර සභාව හා ප්‍රධාන පුස්තකාලය එක්ව සංවිධානය කල රාමසාන් උපවාසය චාරිත්‍රානුකූලව සැමරීම - 2026.03.06
#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ
17/01/2026
ලෝ වාසී සියලු හින්දු බැතිමතුන්ට සුබ තෛපොංගල් දිනයක් වේවා. 🇱🇰
Happy Thai Pongal Day. 🙏🌸🤩
இனிய தைப் பொங்கல் தின வாழ்த்துக்கள்.
"අස්වනු නෙලීමේ උත්සවය" යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලෝකවාසී සියලු දමිළ ජනතාව සෑම වසරකදීම සමරනු ලබයි. 🍃
පෝංගල් යන දමිළ වචනයේ අදහස "උතුරා යෑම යි" . 🌾☀️
මැටි කළයක කිරි උතුරා යෑම තම පවුලේ ඇතුළු සියලු දෙනාගේම ජීවිතවලට නව වසරේ සමෘද්ධිය ප්‍රාර්ථනය කිරීම මෙහි අරමුණයි.♥️✨
#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ
31/10/2025
2025 වර්ෂයේ ජාතික කියවීමේ මාසයට සමගාමීව මීගමුව ප්‍රධාන පුස්තකාලයේ විමර්ශන අංශය මගින් , මීගමුව විද්‍යාලංකාර මහ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් සංවිධානය කල දැනුම මිනුම තරගය.- 2025.10.29
#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ
30/09/2025
📚📖️ මීපුර සාහිත්‍ය සදෙස 2025 📚 📖️
ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ගරු නාගරික කොමසාරිස් නුවනි සුදුසිංහ මැතිණියගේ ආරාධනයෙන්
ප්‍රවීණ රංගවේදී රිචඩ් මානමුදලි රසවතාණන්ගේ දේශනයෙන් හරවත් වූ
සාහිත්‍යයෙන් සුපෝෂිත දිනයක ආනන්දනීය, අරුත්බර අත්දැකීම 2025 බිනර මස 25 වෙනි ගුරු දින පූර්වභාග නමවන හෝරාවට මීගමු පුරහලේ පවත්වන ලදි.
#මීගමුවමහානගරසභාව
#පොත්කියවන්නෝසහපොත්සොයන්නෝ
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Colombo Road
Negombo
11500
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |