Rashmi Optical
16/02/2024
👁️🗨️👁️🗨️💟
26/01/2024
උපුල් වසන්ත කුමාර මහතා විසින් දුරුතු පොහෝ දින සිදු කළ ඇස් කන්ණාඩි ලබා දීමේ පුණ්‍යකර්මය...
😊🍃🙏
2024 - 01 - 25 දුරුතු පොහෝ දින TIKIRI AND SONS අධිපති උපුල් වසන්ත කුමාර මහතා විසින් පූර්ණ අනුග්‍රාහකත්වය දරමින් දෙමන්හන්දිය ධර්මරක්ෂිතාරාමයේ දී සිදු කළ දානමය පුණ්‍යකර්මයට සමගාමීව 50 කට ආසන්න පිරිසකට ඇස් කන්ණාඩි බෙදා දීමේ මහඟු පුණ්‍යකර්මයට රශ්මි ඔප්ටිකල් අපව විශ්වාස කරමින් සම්බන්ධ කරගත් එම මහතාට හා එම මැතිනිය, දරු දෙදෙනාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමු...!
😊🙏🍃
Priyankara Rajapaksha Rasika Samarasekara
ලොවක් දකින්න ❤️
11/08/2023
පැමිණෙන්න #රශ්මි_ඔප්ටිකල් 😍
මෙවැනි විවිධ වූ Design වලින් යුත් Plastic Frame රැසක්... 👌
ඔබගේ ඇසට අවශ්‍ය , මනා නිමාවකින් යුත් අලංකාරවත් කාච සමගින්
ඔබගේ ඇස් පරික්ෂා කර වගකීම් සහිතව සකසා දිය හැකිය.. 😍
Rashmi Optical ❤️👌
11/08/2023
|| දැන් මිලදී ගත හැක 😍✨️
තත්ත්වයෙන් උසස් polaroid lens 🎖️️
බොහෝ නවීන මෝස්තර වලින් ලබා ගත හැකිය... 😊👌
සීමිත තොග ⛔
බෙදා හැරීම ලබා ගත හැකිය 🚛🤝
වෙන් කරවා මීලදී ගැනීමට හෝ ඕඩර් කිරීමට දැනම අප අමතන්න #රශ්මි_ඔප්ටිකල් 😍
☎️ Contact :- 0761637429
|| Can buy now 😍✨️
High quality polaroid lens 🎖️️
Available in many trendy designs… 😊👌
Limited stock ⛔
Delivery is available 🚛🤝
Call us to make a reservation or order 😍
☎️ Contact :- 0761637429
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
6WJ4+8Q9, Miriswatte
Negombo
11270
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |