Tech Yard
04/06/2026
Security ලෝකය වෙනස් කළ Dahua ඇරඹුම! 🌍✨
🔍 Hikvision වලට වඩා Dahua හැමදාම CCTV ඉතිහාසයේ පියවරක් ඉස්සරහින් හිටියේ ඇයි කියලා ඔයාලා දන්නවාද?
Security කැමරාවක් ගැන හිතද්දී අද මාකට් එකේ බ්‍රෑන්ඩ්ස් කීපයක්ම තිබුණත්, මම පෞද්ගලිකව Dahua වලට වැඩිපුරම කැමති සහ රෙකමන්ඩ් කරන්නේ හේතුවක් ඇතිව. අද මම හිතුණා මේ දැවැන්ත සමාගම ඇත්තටම පටන් ගත්තේ කොහොමද සහ ඔවුන්ගේ ආරම්භයේදීම කරපු විප්ලවය මොකක්ද කියලා ඔයාලත් එක්ක බෙදාගන්න.
📅 2001 දී ඇරඹි ගමන:
Dahua සමාගම 2001 වසරේදී චීනයේ Hangzhou නුවරින් බොහොම පුංචියට ආරම්භ වෙන්නේ. හැබැයි අනිත් සාමාන්‍ය බ්‍රෑන්ඩ්ස් (Hikvision වැනි) මාකට් එකට එන්නත් කලින්ම, ඒ කියන්නේ 2002 වසරේදීම ඔවුන් මුළු ලෝකයම මවිත කරමින් World's First 8-channel Real-time Embedded DVR එක හඳුන්වා දෙනවා!
මොකක්ද මේකේ තියෙන විශේෂත්වය?
ඒ කාලේ තිබුණු පරණ ටේප් (VCR) සිස්ටම් වෙනුවට, දත්ත ආරක්ෂිතව සහ පැහැදිලිව Digital විදිහට Record කරන්න පාරිභෝගිකයන්ට මුලින්ම අවස්ථාව දුන්නේ Dahua. සරලවම කිව්වොත්, අද අපි මේ පාවිච්චි කරන Digital CCTV ක්ෂේත්‍රයේ "සැබෑ පියා" සහ Trendsetter වෙන්නේ Dahua සමාගමයි.
එදා ඉඳන් අද වෙනකන් හැමදාම අලුත් තාක්ෂණය ලෝකෙට මුලින්ම හඳුන්වා දෙමින්, ලෝකයේ රටවල් 180කට වඩා වැඩි ප්‍රමාණයක ආරක්ෂාව තහවුරු කරන Number 01 Brand එකක් වෙන්න Dahua සමත් වෙලා තියෙනවා. 💡
⏳ ඊළඟ කොටසින්: CCTV වල Clear Clarity එකක් ගන්න වයර් ඔක්කොම මාරු කරන්න වෙලා තිබුණු කාලේ, Hikvision වලටත් කලින් Dahua ගෙනාපු, ඇනලොග් ඉතිහාසයම වෙනස් කරපු සුපිරිම විප්ලවය (HDCVI) ගැන ඊළඟ පෝස්ට් එකෙන් බලමු!
👉 ඔබේ නිවසට හෝ ව්‍යාපාරයටත් ලෝකයේ විශ්වාසනීයම Dahua සේවාවන් ලබාගන්න අදම අපිට කතා කරන්න.
📞 Hotline: 0740813270
📍 Tech Yard Holdings, No 185, Thaladuwa Road, Negombo.
04/06/2026
Tech Yard එකෙන් Laptop එකක් ගෙදරටම ගෙන්න ගත්ත තවත් Happy Customer කෙනෙක්❤️
විශ්වාසවන්තව ඔබේ පරිගණකය හෝ ලැප්ටොප් සිහිනය සැබෑ කරගන්න අදම එන්න Tech Yard එකට.
Genuine Brand New Laptop එකක් අරගන්න.
0740813270
185, Thaladuwa Road, Negombo
25/05/2026
පෙනුම මොකක් වුණත් ඇතුළේ තියෙන්නේ ඔයාලගේ ආරක්ෂාව සියයට සීයක්ම තහවුරු කරන විශ්වාසවන්ත Dahua CCTV කැමරා පද්ධති! 🔒✨
ලැප්ටොප් බොක්ස් ඇතුළේ ආවත්, මේ හැම එකකම තියෙන්නේ ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ කාර්යාලය දිවා රෑ නොබලා ආරක්ෂා කරන්න සූදානම් කරපු උසස්ම තාක්ෂණයේ Dahua ආරක්ෂක උපකරණ විතරමයි. දිවයින පුරා විශ්වාසවන්ත Cash on Delivery (COD) සේවාව හරහා ඔබේ ඇණවුම නිවසටම ගෙන්වා ගැනීමටත්, වගකීමක් සහිතව වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා ගැනීමටත් දැන්ම අප හා සම්බන්ධ වන්න! 📦🚛
17/05/2026
Mmmm 😏❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
185/01, Thaladuwa Road
Negombo
11500
Opening Hours
| Monday | 08:30 - 21:00 |
| Tuesday | 08:30 - 21:00 |
| Wednesday | 08:30 - 21:00 |
| Thursday | 08:30 - 21:00 |
| Friday | 08:30 - 21:00 |
| Saturday | 08:30 - 21:00 |
| Sunday | 08:30 - 16:30 |