Real Stem

Real Stem

Share

15/10/2025

STEM අධ්‍යාපනය යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ඒකාබද්ධ කර සිසුන්ට ගැටළු විසඳීම, නිර්මාණශීලිත්වය සහ සහයෝගීතාවය වැනි තීරණාත්මක කුසලතා වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා ගොඩනාගා ඇති අන්තර් විෂය ප්‍රවේශයකි. එය පන්ති කාමර සැබෑ ලෝක යෙදුම් සමඟ සම්බන්ධ කිරීමෙන් සහ නොපසුබට උත්සාහය, අනුවර්තනය වීමේ හැකියාව සහ විවේචනාත්මක චින්තනය වැනි කුසලතා වර්ධනය කිරීමෙන් දරුවන්ව ගොඩනඟන ක්‍රමයකි.
ඒ ක්‍රමය දැනට ලංකාව තුළ ක්‍රියාත්මක නොවුනත් බොහෝ රට වල මෙම ක්‍රමය හරහා බොහෝ රටවල් සාර්ථක ප්‍රතිපල ලබාගෙන ඇත. විශය කටපාඩම් කිරීම පමණක් නොව ඒ විශය යොදාගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ද දරුවන්ට උගන්වයි.
රියල් ස්ටෙම් පිටුව හරහාත් අපි මේ ඉලක්ක අත්කර ගන්නත් දරුවන්ට අධ්‍යාපනය සඳහා සහයෝගය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

14/10/2025

රියල් සටෙම් කියලා අපි නම මාරු කළේ දරුවන්ගේ අධ්‍යාපනයට උපකාර කරන්න ආයතනයක් නිර්මාණය කිරීම සඳහායි. ඉතිං ආයතනය ගොඩනගන්නත් කගින්ම අපි හිතුවා ඔන්ලයින් අපි දරුවන්ට අධ්‍යාපන සඳහා ලිපි පෙලක් නිර්මාණය කරනවා කියලා. ඉතිං ලයික් කරලා තියා ගන්න ඉදිරි ලිපි පෙළකින් අපි හමු වෙමු.

04/04/2021

ශ්‍රි ලංකවේ මීලඟ සුපිරි හඬ ඔබද? අලංකාර ලෙස ගායනා කිරීමට සහ ප්‍රසිද්ධ කථනය සඳහා එන්න මීගමුව ඉන්වික්ටස් ආයතනයේ හඬ පුහුණු වැඩසටහන වෙත............

Want your business to be the top-listed Gym/sports Facility in Negombo?
Click here to claim your Sponsored Listing.

Address


280/1, Colombo Road
Negombo
11500

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00