MYKID

MYKID

Share

27/04/2026

🌸Imported Baby Girl suite
🌸 Colours : white colour
🌸 Baby age : 12-18 Months / 2-3 years

✅ Bank transfer / Cash on deliver
✅ Contact Messenger or What's up
✅ For more details call us 0741620188
✅ Size chart in first comment 👇 ゚viralシviralシfypシ゚viralシalシ

23/04/2026

🔴 දරුවෙකු වතුරට වැටුණු විට ක්‍රියා කළ යුතු ආකාරය පහත දැක්වේ. පළමු තත්පර කිහිපය ඉතා තීරණාත්මක බැවින් කලබල නොවී ඉක්මන් වන්න.

1. දරුවා වතුරෙන් ගොඩට ගන්න
වහාම දරුවා වතුරෙන් ඉවතට ගන්න.
ඔබේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වන්න.
දරුවා සිහිසුන් නම් තිරස් අතට සමතලා පොළොවක නිදි කරවන්න.

2. ප්‍රතිචාරය පරීක්ෂා කරන්න
දරුවාගේ නම කියා අමතන්න.
පියවි සිහිය තිබේදැයි බලන්න.
හුස්ම ගන්නවාදැයි පපුව දෙස බලා තහවුරු කරගන්න.

3. හුස්ම ගන්නේ නැත්නම් (CPR ලබා දීම)
දරුවා ප්‍රතිචාර නොදක්වන්නේ නම් සහ හුස්ම නොගන්නේ නම් වහාම 1990 (සුවසැරිය) අමතා සහාය පතන අතරතුර පහත දේ කරන්න:

✅ ප්‍රශ්වාස වාතය ලබා දීම: දරුවාගේ නාසය පියවා, ඔබේ කටින් දරුවාගේ කටට වාර 5 ක් හුස්ම පිඹින්න (පපුව ඉහළට එන ලෙස).

✅ පපුව තෙරපීම: දරුවාගේ පපුව මැදින් දෑත් තබා (හෝ කුඩා දරුවෙකු නම් එක් අතකින්) පපුව අඟල් 2ක් පමණ බැස යන සේ 30 වතාවක් වේගයෙන් තෙරපන්න.

✅ අනුපාතය: පපුව තෙරපීම් 30 කට පසු හුස්ම වාර 2 ක් බැගින් වෛද්‍ය සහාය ලැබෙන තුරු දිගටම කරගෙන යන්න.

4. හුස්ම ගන්නේ නම් (ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම)

✅ දරුවා හුස්ම ගන්නේ නම් පැත්තකට හරවා (Recovery Position) නිදි කරවන්න.
මෙය මගින් පෙනහළුවල ඇති වතුර හෝ වමනය පිටතට ඒමට උදවු වේ.

⚠️🔴 වැදගත්:

❌ වතුර පිටතට ගැනීමට දරුවාගේ බඩ මිරිකන්න එපා.

❌කෘතිම ශ්වසනය දීමේදී අධික බලයක් යොදා කෘතිම ශ්වසනය නොදෙන්න.

✅ දරුවා සාමාන්‍ය තත්ත්වයට පත් වුවත්, පෙනහළුවල වතුර රැඳී තිබිය හැකි නිසා (Secondary Drowning) අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.

✅ තෙත් ඇඳුම් ඉවත් කර දරුවා උණුසුම්ව තබන්න.

✍️MY KID

Photos from MYKID's post 04/04/2026

🌸🌸 පුංචි දුවට ඇදුම් සහ සපත්තු ( ආනයනික / සුවපහසු නිමාව )
🌸 Baby age: 12-18 Months / 2-3 y / 4 y / 5 y

✅ Bank transfer / Cash on deliver
✅ Contact Messenger or What's up
✅ For more details call us 0741620188
✅ Size chart in first comment 👇 ゚viralシviralシfypシ゚viralシalシ

Photos from MYKID's post 04/04/2026

🌸🌸 අළුත් අවුරුද්දට පුංචි දුවට ඇදුම් සහ සපත්තු ( ආනයනික / සුවපහසු නිමාව )
🌸 Baby age: 12-18 Months / 2-3 y / 4 y / 5 y

✅ Bank transfer / Cash on deliver
✅ Contact Messenger or What's up
✅ For more details call us 0741620188
✅ Size chart in first comment 👇 ゚viralシviralシfypシ゚viralシalシ

Photos from MYKID's post 02/04/2026

👞👞 අළුත් අවුරුදු සේල් ! 🥰🥰
💙💙 විශේෂ මිළ අඩු කිරීමක් 🥰🥰
💙💙 අප්‍රේල් මස 8 වනදා දක්වා පමණයි

✅ Rs. 4500/=
✅ Size : 39 / 40 / 41 / 42 /43
✅ Free Delivery
👍 Quality 💯
💦 waterproof
📲 COD / Cash Transfer acceptable
👉 Order whatsapp https://wa.me/message/ZEBNOVWO5NEVB1
🤸🤸🤸🤸🤸🤸🤸🤸🤸

Photos from MYKID's post 31/03/2026

🌸🌸 අළුත් අවුරුද්දට පුංචි දුවට ගවුම් සහ සපත්තු ( ආනයනික / සුවපහසු නිමාව )
🌸🌸 Imported baby girl frocks & shoes
🌸 Baby age : 6-12 Months / 12-18 Months /18-24 Months / 2-3 years

✅ Bank transfer / Cash on deliver
✅ Contact Messenger or What's up
✅ For more details call us 0741620188
✅ Size chart in first comment 👇 ゚viralシviralシfypシ゚viralシalシ

Want your business to be the top-listed Shop in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo Road
Negombo
11500