Discus Lab Aquatics

Discus Lab Aquatics

Share

At discus lab we try to help out new discus fish enthusiasts to setup for the hobby.

07/06/2023

ඔගොල්ලො දැකලා තියෙනවද gill flukes කියන්නේ මොනවද කියලා? මේ වීඩියෝ එක මගේ යාලුවෙක්ගෙ මම ඉල්ල ගත්තෙ. මේක මෙය microscope එකකින් flukes(gyrodactylus dactylogyrus) පේන විදිහ පනස් ගුණයක් විතර zoom කරාම පේන විදිහ මේක පියවි ඇහැට පේන්නෙ නෑ.මේකේ තියෙන්නේ gill flukes හරියට කිව්වොත් කරමල් පතැල්ලන්. Gills වල ජීවත්වෙන ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් කොට්ඨාශයක්.විශාල මත්සයන්ගේ සෞඛ්‍යයට හානිකර වුණත් මැරෙන තරම් හානි වෙන්නෙ කලාතුරකින්. පරපොශිත්‍යන් කියන කාන්ඩයට අයිති. බොහෝ දුරට මේ gill flukes වලින් සෙන්ටිමීටර 5ට අඩු මත්ස්‍ය පැටවුන්ගේ මරණ වලට බොහෝදුරට හේතු වෙන හේතු පාදක වෙන කරුණක් තම මේ gill flukes කියලා කියන්නේ.
වීඩියෝ එකට හොඳ අදහසක් ගන්න පුළුවන් මේ gill flukes ගැන. මම මීට කලින් මේ ගැන ආටිකල් එකක් ලියල තියනවා ඒකේ ලින්ක් එකත් පහලින් දාන්නම් එකත් කියවල බලන්න flukes වලට treat කරන විදිය ගැන ඒ ආර්ටිකල් එකේ සදහන් කරලා තියෙනවා ඔයාලගේ අදහස් සහ කරන treatment ගැනත් පහලින් comment එකක් දාගෙන යන්න.

Want your establishment to be the top-listed Arts & Entertainment in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


384/A/4 Dagonna Negombo (Via)
Negombo
11524