Sequence O studios
19/04/2026
හෙට රැකී රක්ෂා සඳහා පිටත්වන ඔබට ජය!
රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ, අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි
ඉතින් මෙදා අලුත් අවුරුදු Challenge එක!
ඔයාගෙ පැතුම එයාගෙ හදවතටම දැනෙන්න..
මේ post එකට එයාව tag කරල..
එයාට Challenge කරන්න - එයාගෙ හදවතේ පැතුම අයිති කෙනාව මේ post එකට tag කරන්න කියල!
Type 'I pass my wish to and challenge' to comment
මේ post එකට නැතත්, Flow Wear page එකේ අනික් ඕනම පැතුමකට එයාව tag කරන්න කියමු.
ලංකාවෙ දැවැන්තම New Year Wish Chain එක අපි හදමු..
13/04/2026
Shared for ladies..
හොඳ ඔසප් සනීපාරක්ෂාව කියන්නෙ පිරිසිදුව සිටීම පමණක් නෙවෙයි - ආසාදන වැළැක්වීම සහ ඔයාගෙ දවස පුරා සුවපහසුවක් දැනීම කියන ඒවත් ඒකට ඇතුලත්.
ඔබ පෑඩ්, ටැම්පොන් හෝ ඔසප් කප් භාවිතා කළත්, ඒවා නිතිපතා මාරු කිරීම හෝ පිරිසිදු කිරීම වැදගත් වෙනව. භාවිතයට පෙර සහ පසු ඔයාගෙ අත් සෝදන්න, සහ ඔයාගෙ ජීවන රටාවට සහ ශරීරයට ගැලපෙන නිෂ්පාදන තෝරන්න.
ඔයාගෙ ඔසප් කාලය තුළ නිවැරදි තේරීම් කිරීම ඔයාට ක්‍රියාශීලීව, විශ්වාසයෙන් සහ කරදරයකින් තොරව ඉන්න උපකාරී වෙනව.
“Feel Secure. Feel Natural. Live Fully.”
Flow Wear
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
100, Hotel Road
Mount Lavinia
10350