Moonlight Gems

Moonlight Gems

Share

Photos 14/08/2015

For the month of August -Peridot

අගෝස්තු මාසය සදහා වන මැනික peridot (ජාගුන්) වන අතර මෙය 16 වන විවාහ සංවත්සරය සදහා තෑගි දීමට භාවිතා කරයි.මෙය කොල පැහැති වර්නයෙන් යුක්තවන අතර අතීතයට වඩ වර්තමානයේ බෙහෙවින් ජනප්රියය. මෙය සතුව භූත ආත්ම පලවාහැරීමෙ බලය අති අතර රත්තරන් සමග පැලදීමෙන් මෙහි බලය තවත් වැඩිවේ.මම මැනික පැලදීමෙන් ආරක්ශාව ,යහපත් සෞක්ය ,ධනය සහ සුව නින්ද ලබාදෙයි.මෙය බුරුමය ,පකිස්තානය , චීනය සහ ඇමරිකාව වැනි රටවලින් හමුවේ.මෙය රශීචක්රයේ සිංහ රාශී හිමියන් සදහාද පලදයි
ඔබට සරිලන අගනා මැනිකක් MooNLighT Gems ඉතා සාදාරන මුදලකට ලබාගත හැක

Want your organization to be the top-listed Government Service in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Moratuwa, Colombo
Moratuwa
10400