The Magic touch

The Magic touch

Share

Photos from The Magic touch's post 06/01/2021

🍯🍯Milk and Honey Gold shampoo🐝🐝
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා,

🐝🐝🐝Milk and Honey Gold condioner 🍯🍯
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා,,

🍯🍯Milk and Honey Gold Hair Mask🐝🐝🐝🐝
හිසකෙස් අග පැලීමෙන් වලක්වා දෙමින් හිසකෙස් වලට භාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් Shine hair එකක් ලබා ගැනීම සදහා Milk and Honey Gold shampoo 🍯🍯🐝🐝
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා,

🍯🍯Milk and Honey Gold condioner 🐝🐝
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා,,
0776997976

20/12/2020

ඔබගේ උදරය වැඩි ද? සම එල්ලා වැටෙනවාද ?

🔸කොතරම් ව්‍යායාම කලත් උදරය අඩු නැද්ද ?

🔸ඔබගේ optimals gel මගින් ඔබගේ මස් පිඩු වැඩි ඕනෑම තැනකට පාවිච්චි කරන්න පුළුවන්

🔸optimals bodyanti - callculIte gel ඉහළම ක්රියාකාරිත්වය සහිත gel එකකි..

🔸නිසි ලෙස සම්භානය කිරීමට roll ball massaging appliCator ද සහිතය
🔸
🔸 roll ball එක මගින් මෙිද කැටි ගැසිම වලකා සුමුදු සැහැල්ලු බවක් ලබා දෙනවා

👉👉👉 දැන් බලමු

Optimals Body lotion එක ගැන

🌟 අපගේ අම්මලාට තියෙන ගැටලුවක් තමයි දරුවෙකු බිහි කල පසු උදරයේ හටගන්නා පැල්ලම්

🌟 උදරයේ හටගන්නා පැල්ලම් යනු �strech marks

🌟 මෙම bodylotion එක මගින් ශරිරයේ ඇති සියලුම strech marks අඩු කර පෙන්වයි

🔸 බිලිචින් අඩංගු නැති නිසා අතුරු ආබාධ නැතුව ප්‍රථිපල ලබා ගත හැකිය

💯 ස්වභාවික අමුද්‍රව්‍ය

06/12/2020

Love Nature Shampoo For Oily Hair...

LOVE NATURE NETTLE & LEMMON SHAMPOO

🌹කොණ්ඩා මෝස්‌තර සකසා මඳ වෙලාවකින් විකෘති වීම.

🌹තමාට කැමති පරිදි සකස් කර ගැනීමේ අපහසුව.

🌹උකුණන් බෝ වීමේ ඉඩ කඩ වැඩි වීම.

🌹කෙස් කළඹ ඉක්මනින් අපිරිසිඳු වීම.

🌹තෙල් සහිත ඉස්සොරි ඇති වීම.

~~♡♡ ඔබට ඇත්තේ තෙල් සහිත හිසකෙස් නම් ඔබත් මේ ගැටළු වලින් පීඩාවට පත් වෙනවාද?...........

🌹තෙල් සහිත හිස කෙස් ඉක්මනින් වැවෙනවා. ඒත් බාහිර පරිසරයේ තියෙන කුණු සහ දුවිලි තෙල් සහිත කොණ්ඩයේ ඇලෙනවා.

ඒ නිසා තෙල් සහිත කෙස් ඉක්මනින් අපිරිසිඳු වෙලා විවිධ රෝග වලට ගොදුරු වෙනවා.

🌹ඔබේ හිස කෙස් වලට නැවුම් බවක් ගෙන දෙමින් මනාව පිරිසිදු කරයි.

🌹Nettle සහ Lemon සංයෝගයෙන් සමන්විත මෙය Oily Hair සදහාම නිපදවා ඇත.

නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 0776997976

Want your business to be the top-listed Beauty Salon in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Moratuwa