DFYC Moratuwa

DFYC Moratuwa

Share

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා..❤️

Photos from DFYC Moratuwa's post 30/11/2025

YOUTH CLUB අපේ යුතුකම...❤️
පළමු දිනය....

25/10/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025

බැඩ්මින්ටන් තරගාවලිය 🥇🥇🥇
කොළඹ දිස්ත්‍රික්කය

මොරටු කොල්ලෝ ටික ..
ආදරෙයි හැමදාමත්..❤️❤️❤️

fans

Photos from DFYC Moratuwa's post 23/10/2025

35 වන Youth Sport Fest 2025 උළෙලට සමගාමීව මොරටුව අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල පසුගියදා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දි සාර්ථකව අවසන් විය.

මොරටුව ප්‍රාදේශීය ලේකම් එස්.පි.කිරිවත්තුඩුව මැතිතුමාගේ හා ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුමිත් ගල්ඔළුව මැතිතුමාගේ මගපෙන්වීම මත මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය විසින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලදි.

ඒ සඳහා මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිතුමන්, නියෝජ්‍ය නගරාධිපතිතුමිය, ජාතික තරුණ සේවා සභාවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂතුමා, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරිතුමා , කැස්බෑව හා හෝමාගම තරුණ සේවා නිලධාරීන් හා මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය .

fans

Want your organization to be the top-listed Non Profit Organization in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Moratuwa