DK Food Lab Colombo
10/08/2025
Hello අම්පාර.............
බුදූ අම්මෝ හෙනම හෙනම කාලෙකින් ආවේ ඔන්න 😮💨 ..
මේ දවස් වල hatti mutti viral වෙන විදියට මට ඉතින් මුකුත් ම නොකර ඉන්නත් බෑනේ 😁
ඔන්න රා මුට්ටි විකුණපල්ලා ගන්නෙ නැද්ද කියලා කිව්ව අයටත් එක්ක දාන්නේ...... දැන් ගනිල්ලා 😏
හිච්චි හිච්චි හට්ටී නෙමෙ හොඳේ මේවා ටිකක් ලොකු හට්ටී දෙකම වෙන්නෙ
රා හට්ටියයි
මඤ්ඤොක්කා , පෝක් , පොල් සම්බෝල
පුරෝපූ හට්ටියයි
1650/= යි 😏
ළඟටම ගෙනල්ලත් දෙනවා 😎
ඔයා ලා දන්නවද අදට අපේ පේජ් එකට අවුරුදු 04ක්.....😮💨❤️ ඒක ලොකු කාළයක්...... කරගත්තු දේ බොහෝයී.... ගොඩක් ස්තූතියි ඒකට ❤️
එහෙනම් ඔන්න කට්ටිය එක්කම ඒක සමරමූ 😎
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
whatsapp / voice
02/05/2025
Hello foodies 😍🙏
ඔන්න අද නම් වාසී පැක් ගොඩක් අරන් එන්නයි යන්නෙ අපී මේ තියෙන්නෙ ඒකෙ පළවෙනි එක 😎
මේක කොත්තු සවාන් එකක්.... අපේ කොත්තු lovers ලට කොත්තු වර්ග තුනක් එක්ක තමා මේක එන්නේ
💫 චිකන් කොත්තු
💫 ඉඳි ආප්ප කොත්තු
💫 ඩොල්පින් කොත්තු
තව මේකට
💫 චිලි ඩ්‍රම්ස්ටික් 03ක්
💫 චිලි පේස්ට්
💫 සෝස්
💫 චිකන් ග්‍රේවී
ඇඩ් වෙනවා................................
එතකොට මේ සවාන 03 දෙනෙක්ට තමා හැදෙන්නෙ එතකොට මේකෙ මිල වෙන්නෙ
1️⃣9️⃣9️⃣0️⃣ ක් විතරයි ඔන්න 😎
අපේ අලුත් ප්ලේස් එකෙන් මේක ගන්න පුළුවන් හොස්පිට්ල් හංදියේ රත්න චැනල් සෙන්ටර් එක ගාව. මේ තියෙන්නෙ අපේ සුපුරුදු නම්බර් එක
0️⃣7️⃣0️⃣3️⃣4️⃣0️⃣6️⃣8️⃣1️⃣5️⃣
එහෙනම් ගායිස් ඔන්න සෙට් වෙන්න අද ඉඳන් අලුත් එක 😍❤️😘🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Infront Of University Of Moratuwa
Moratuwa
Opening Hours
| Monday | 17:00 - 23:45 |
| Tuesday | 17:00 - 23:45 |
| Wednesday | 17:00 - 23:45 |
| Thursday | 17:00 - 23:45 |
| Friday | 17:00 - 23:45 |
| Saturday | 17:00 - 23:45 |
| Sunday | 17:00 - 23:45 |