Metapos Solutions

Metapos Solutions

Share

Photos from Metapos Solutions's post 05/03/2026

Customer - Rich Super
Business Type - Retail shop
Location- weliweriya
Software - Pos System.
Thank you for choosing Metadew Technologies ( metadew.com) as your software solutions provider.
Metadew Technologies. සමග ඔබේ වියාපාරයත් නව තාක්ෂණයත් සමඟ ඉදිරියට තොග, සිල්ලර සහ සුපර්මාර්කට්, වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
අවුරුදු 6ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🌐 සුපර්මාර්කට්
🌐 ග්‍රොසරි වෙළඳ සැල්
🌐 ඔසුසැල්
🌐 ජංගම දුරකතන වෙළඳ සැල්
🌐 රෙස්ටුරන්ට්
🌐 පාවහන් වෙළඳ සැල්
🌐 තොග ව්‍යාපාර සඳහා
🌐 හාඩ්වෙයාර් වෙළඳ සැල්
🌐 නිමි ඇඳුම් වෙළඳ සැල්
🌐 වාහන අමතර කොටස් විකුණුම් ආයතන
ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අයුරින් මෙ‌ම මෘදුකාංග පද්ධතිය සකස් කර දිය හැක.
මෙම මෘදුකාංග පද්ධතිය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
🛑 විස්තරාත්මක මුද්‍රිත බිල්පත් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලබාගත
හැකිවීම.
🛑පහසුවෙන් තොග සහ සැපයුම් හැසිරවිය හැකි වීම.
🛑වෙළඳ විස්තර වාර්තා ඔබගේ ජංගම දුරකථනයට ලබා ගත හැකි වීම.
🛑දෛනිකව වෙළදාම පිළිබඳ සාරාංශ වාර්තා ලබා ගත හැකි වීම.
🛑ගෙවීමට ඇති මුදල් පිළිබඳ නිවේදන ලබා ගත හැකි වීම.
ඔබේ ව්‍යාපාර කටයුතු වඩාත් පහසු කරගත හැකි තවත් බොහෝ යෙදවුම් ඇතුළත්ව, ඉහළ ගුණාත්මක භාවයකින් සහ ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට Software නිර්මාණය
☎ 0717336065

31/08/2025

Metapos Solutions powered by Metadew Technologies සමග ඔබේ වියාපාරයත් නව තාක්ෂණයත් සමඟ ඉදිරියට
තොග, සිල්ලර සහ සුපර්මාර්කට්, වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
අවුරුදු 6ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🌐 සුපර්මාර්කට්
🌐 ග්‍රොසරි වෙළඳ සැල්
🌐 ඔසුසැල්
🌐 ජංගම දුරකතන වෙළඳ සැල්
🌐 රෙස්ටුරන්ට්
🌐 පාවහන් වෙළඳ සැල්
🌐 තොග ව්‍යාපාර සඳහා
🌐 හාඩ්වෙයාර් වෙළඳ සැල්
🌐 නිමි ඇඳුම් වෙළඳ සැල්
🌐 වාහන අමතර කොටස් විකුණුම් ආයතන
ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අයුරින් මෙ‌ම මෘදුකාංග පද්ධතිය සකස් කර දිය හැක.
මෙම මෘදුකාංග පද්ධතිය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✳️පහසුවෙන් ඕනෑම කෙනෙකුට හැසිරවීමේ හැකියාව.
✳️බිල් පත් හා රිසිට් පත් සිංහල හා ඉංග්‍රීසි යන ඕනෑම භාශාවකින් ලබා ගත හැක.
✳️ කාර්යාලයේ නොසිටියත් ඕනෑම තැනකට ව්‍යාපාරය හැසිරවීමේ පහසුකම.
✳️ ඕනෑම වෙලාවක ඩිලිවරි වාහනවල ගබඩා ප්‍රමාණය පරික්ශා කිරීමේ පහසුකම.
✳️ව්‍යාපාරයේ වාහන කළමනාකරණය.
✳️ගබඩා කළමනාකරණය.
✳️ආකර්ෂණීය මුද්‍රිත බිලක් නිකුත් කිරීම.
✳️විවිධාකාරයෙන් ඩිස්කවුන්ට් ලබා දීමේ හැකියාව.
✳️දෛනිකව , සති වශයෙන්, මාසිකව හා වාර්ශිකව ලාභ / අලාභ වාර්තා ලබා ගැනීමේ හැකියාව.
✳️Damage / Return කළමනාකරණය.
✳️Work orders (Job orders) නිකුත් කිරීම.
✳️ගබඩා වාර්තා ලබා ගැනීමේ හැකියාව.
✳️ප්‍රස්තාර වාර්තා ලබා ගැනීමේ හැකියාව.
✳️විවිධ වර්ගයේ වාර්තා 600ට අධික ප්‍රමාණයක්.
✳️පාරිභෝගිකයන්ගේ දත්ත ගබඩාව.
✳️සපයන්නන්ගේ දත්ත ගබඩාව.
✳️සැපයුම් කරුවන්ගෙන් භාණ්ඩ ලැබීම කළමනාකරණය. (Goods Recieving)
✳️GRN වාර්තා නිකුත් කිරීම.
✳️සියලු වියදම් කළමනාකරණය.
✳️වාරයන් කීපයකට මුදල් ලබා ගෙන රිසිට් පත් නිකුත් කිරීමේ හැකියාව.
✳️චෙක් පත් අප්ලෝඩ් කර තබා ගැනීම.
✳️ව්‍යාපාර කීපයක් එකට සම්බන්ධ කිරීමේ හැකියාව.
✳️ඩිලිවරි කළමනාකරණය.
✳️Gift card /Loyalty card සහ ගිෆ්ට් වවුචර් පහසුකම්.
✳️Pre orders ලබා ගැනීමේ හැකියාව.
✳️වෙළඳ නියෝජිත මහතුන්ගේ (Sales rep) ජංගම දුරකතනයට දැමීමෙන් පසුව වෙළඳසැල්වලට ගිය පසු එතැන සිටම බිල් කර මුද්‍රිත බිල අතටම ලබා දීමේ හැකියාව.
✳️ ගබඩාවේ හිග වන භාණ්ඩ කල් තියා දැන ගැනීමේ හැකියාව.
✳️කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩ කල් තියා හදුනා ගැනීමේ හැකියාව.
✳️ණය ගනුදෙනු කළමනාකරණය.
✳️ණයකරුවන්ගේ විස්තර , ණය සීමා කළමනාකරණය.
✳️Warranty කළමනාකරණය.
✳️Appointments කළමනාකරණය.
✳️SMS gateway පහසුකම් සහිතයි.
✳️වෙබ් අඩවිය හා සම්බන්ධ කිරීමේ හැකියාව සහිතයි.
✳️Quick books online මෘදුකාංගය හා සම්බන්ධ කිරීමේ හැකියාව සහිතයි.
✳️ව්‍යාපාරයේ සියලු වියදම් ගණනය කොට මාස අවසානයේ ඔබගේ ශුද්ධ ලාභය නිවැරදිව ගණනය කර දීමේ හැකියාව..
ඔබේ ව්‍යාපාර කටයුතු වඩාත් පහසු කරගත හැකි තවත් බොහෝ යෙදවුම් ඇතුළත්ව,
ඉහළ ගුණාත්මක භාවයකින් සහ ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට Software නිර්මාණය
www.metadew.com
☎ 0708016065

Want your business to be the top-listed Computer & Electronics Service in Moratuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


545/2/c De Soysa Road
Moratuwa