ARM GROUP

ARM GROUP

Share

25/04/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණ මාලීති පතීත නාමං - වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා, ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුල යම් දාගැබක සැතපෙන සේක්ද, ස්වර්ණමාලී නමින් පතළවු, ඒ මහාර්ඝවු මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන්, මම නමස්කාර කරමි. නමස්කාර වේවා!
සාධූ! සාධූ!! සාධූ!!!

25/04/2026

😌

14/04/2026

හිතේ සතුට උතුරන,
හීන ⁣සියල්ලක්ම සැබෑ වෙන.
සාමය සතුට සෞභාග්‍යය සපිරි,
සුභ අලුත් අවුරුද්දක් වේවා.. 🙏

06/04/2026

තමා කරන රැකියාව කුමක් වුවත් අවංකව වැඩ කරන්න..🫵

06/04/2026

මුල අමතක වෙන්නයි
කෙලෙහිගුණ
අමතක වෙන්නයි ගියොත්
රජෙකුට උනත් වරදිනවා සත්තයි..

06/04/2026

🥵❤️‍🔥 . ゚viralシfypシ゚viralシ

03/04/2026

🐑❌️ - 🦊✔️

31/03/2026
31/03/2026

සීන් එකේ කොහොමත් අපි Main රෝල්🙂‍↔️🚀❤️‍🔥
゚viralシfypシ゚viralシ

30/03/2026

වාසි බලාගෙන ආත්මය පාවලා දෙන අයත් නැතුවම නෙවෙයි.පරිස්සමින්🤫

30/03/2026

🤡🃏

Want your business to be the top-listed Business in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Monaragala