Manju Group

Manju Group

Share

Distinguished Sri Lankan brand delivering excellence through innovation, quality, and trust

නව්‍යත්වය, උසස් ගුණාත්මකභාවය සහ විශ්වාසය හරහා විශිෂ්ටත්වය ලබාදෙන ප්‍රමුඛ ශ්‍රී ලාංකික සන්නාමයක්

Photos from Manju Group's post 11/07/2026

🙏☸️ උණුසුම් සුබ පැතුම්!

බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැරේ බස්නායක නිලමේ ධුරයට තේරී පත් වූ ගරු ප්‍රියන්ත රෝහණ බණ්ඩාර මහතාට Priyantha Rohana Bandara Manju Group ආයතනයේ සභාපතිතුමන්ට අපගේ හදපිරි සුබ පැතුම් එක් කරමු.

මෙම ගෞරවණීය ධුරයේ සියලු වගකීම් ධර්මානුකූලව, ගෞරවාන්විතව හා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිරෝගී සුවය සහ තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

තෙරුවන් සරණයි! 🙏☸️

Manju Group of Companies
@top fans

#යුදඟනාව #ඇසළමහාපෙරහැර #බස්නායකනිලමේ

Want your business to be the top-listed Home Improvement Business in Monaragala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Monaragala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00